වෙන මොන team එකකවත් එකෙක් ඔහොම ඉන්නවා දැකලා තියෙනවද ?
දැන් ඉන්න අපේ එවුන් ටිකට tattoo එකක් ගහලා ඉන්ස්ටා ෆොටෝස් දාන්න තිබ්බනම් ඇති . Fitness බින්දුවයි
උන් දන්නවා කොහමත් සල්ලි එනවා කියලා . match බලන තරම් එවුන් තරන්වත් කැක්කුමක් උන්ට නැහැ
ඉස්සර අර්ජුන ඉන්න කාලේ team එකේ මාර discipline එකක් තිබිලා...