ඔෆිස් මේසයක් සහ පුටුවක්

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    දන්නා කෙනෙක් කියනවද කොම්පියුටරයක් තියාගෙන වැඩ කරන්න ගන්න හොද මේසයක් සහ පුටුවක් ගන්න හොද කොහෙන්ද කියල. සුවපහසු පුටුවක් සහ මේසයක් සාධාරණ ගානකට ගත්ත කවුරු හරි විස්තරයක් දන්නවනම් මේකේ දාගෙන යමුද , මටත් තවත් කෙනෙක්ටත් උදව්වක් වෙයි. ගොඩක් අය කියල තියෙනවා, AC නැත්නම් ලෙදර් හරි රෙක්සින් හරි ගන්න එපා, ෆැබ්රික් පුටු ගන්න කියල. ඒ ගැනත් නිවැරදි විස්තරයක් දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද. මේසයත් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් තියාගන්න පුළුවන් වෙන්න ඕනේ . ස්තුතියි
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    Thank you
    Thank you
    alfa එකේ තියේ නේද සුපිරි පුටු මේස
    ඔව් මචන් එකෙත් තියෙනවා බලන්නම් තැන්ක්ස් මචන්
    Thank you
    Thank you
    Alpha Masushan 773487530
    Thank you
    Thank you
    Damro site eke balanna
    Thank you
    Thank you
    Damro or Alfa mcn
    Thank you
    Putu nam damro thamai

    ඔව් මචන්. මට ඕන පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් models පුටු සහ මේස වල කට්ටිය පාවිච්චි කරලා තියෙන්නේ මොනවද , ඒවායේ Comfortableness එක වගේ දේවල්
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    mama gaththa putu.lk eken
    cheap machan
    but supiri items
    poddak iwasahanko maasa tikak , hena cases kiyala kiyanawa.
    Damro or Alfa mcn
    Alpha unge prices na kohewath. unta msg dada ahanna oni malama wadayk ne.



    mesh eka case wage ne.godak unge long sitting unge mesh bahala .kisima back support ekak na eeta passe. mata eka office ekakath set wela mesh epa wuna.
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    damro tama putu nan.

    leather ganna epa AC nattan patta widihata rath wenawa paya bagayak wath eka digata inna amarui. mamath ekak aran aye eka fabric ekakata maru kala. mesh ewa nan use karala naha e nisa no idea mesha chairs gana.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    damro tama putu nan.

    leather ganna epa AC nattan patta widihata rath wenawa paya bagayak wath eka digata inna amarui. mamath ekak aran aye eka fabric ekakata maru kala. mesh ewa nan use karala naha e nisa no idea mesha chairs gana.
    damro ehema maru karala denawada? PVC cloth ekath leather wagema awul athi ne?