බලන් යද්දි පිටින් අරන් පාවිච්චි කරන එක ලාබයි වගේ.අනික ඔහොම සර්විස් කරන්න ඕනත් නැහැ.මුන් මිනිස්සුන්ව හූරගෙන කනවා.මේ ලගදි shark 6 එකක් සර්විස් එකට 45ක් අරන්.එන්ජින් බේ එකට අතවත් තියලා නැහැ.දුවිලි එකයි. නිකන් සර්විස් එකට දැම්මත් ඊට වඩා හොඳට ඩීටේලින්ග් කරනවා