නාකී ෆයියට ලොල් උන නිරෝදා!

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    ඒකිට ඕන වෙන්නැති සුද්දට කියල හිල් පුරවගෙන ආතල් එකේ ඉන්න.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    මරන්න කේන්තියක් එන එක සාධාරණයි.. නමුත් හිතින් අත ඇරලා පාඩුවේ ඉන්න හිතුවා නම් උඹ අද සමාන්‍යය දිවි පෙවෙතක් ගත කරනවා Bro.​
    සිරාවට මම නම් හු$$ට හු%ගනින් කියලා අතල් එකේ ඉන්නවා ඒකිට පෙන්ඩ. හැබැයි දෙන්නගේම පැත්තේන් කතාව දන්නේ නැතුව මොකුත් කියන්ඩ බෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිරාවට මම නම් හු$$ට හු%ගනින් කියලා අතල් එකේ ඉන්නවා ඒකිට පෙන්ඩ. හැබැයි දෙන්නගේම පැත්තේන් කතාව දන්නේ නැතුව මොකුත් කියන්ඩ බෑ.
    බැඳපු ගෑනි අවුල්නං දාල යන තරමටමයි හොඳ. ටිකිරිස් කෑල්ලක් තියන් ආතල් එකේ ඉන්න ඇහැකි දෙගොල්ලොම ශතුටින්.😍

    මට මළපනින්නේ මිනිහගේ වියදමින් කකා බිබී හොරමිනිස්සුන්ට කියල උකාගන්න ගෑනුන්ට. එහෙම උන්නං අහුවුනොත් ගහලා පන්නන්නේ.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,861
    2,786
    113
    මු හරි කියනව නෙමේ. ගැනි හරි කියනවත් නෙමේ. උබල නොදන්න ඒවාට නොදන්න රෙද්දවල් ලියන්න එපා. කිබෝඩ් එක තිබ්බ පලියටම ටයිප් කරන්න එපා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    ජේම්ස් ඉස්ටීවන්සන් බ්‍රිතාන්‍ය ජාතිකයා වීඩියෝ එකේ දුඹුරු පාටට පෙන්නන්නේ ඇයි🤔 ඉන්දියන් උනුත් ඉන්නවා ඔහොම නම් තියෙන🙄
    ලින්ඩා ඇන්ඩර්සන් කියලා නම් තියෙන වියලි කලාපෙ එවුනුත් ඉන්නෙ එහෙනම්
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    weradda muge :yes:

    muta salli na ganiwa nadaththu krnna

    ethkot gani duka kiyagena yanawa

    ethkot api wage ayata hambunama duka ahanawa

    duka ahala duka thuni krnw

    duka thuni krl hitha hadanawa

    eka krnna eki kakul deka palal krl ida denawa

    api duka thuni krn machin eka athulata dala duka extract krl ain krnw
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    ඔක්කොම පැත්තකට දාපල්ලකෝ . දෙරණේ උන් අරුගේ ෆොටෝ අරන් ෆිල්ම් හදන එකට නම් නඩු දාන්න ඕනේ.
    sirawata AI video num appiriyai dan
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,942
    1,358
    113
    ඔක්කොම පැත්තකට දාපල්ලකෝ . දෙරණේ උන් අරුගේ ෆොටෝ අරන් ෆිල්ම් හදන එකට නම් නඩු දාන්න ඕනේ.
    kiyala vedak nehe yako, mun monawa hadaida issarahata
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    188
    293
    63
    මම නෝටිස් කල සීන් එකක් තියන්ව
    ගොඩක් වෙලාවට ගෑනු දාල යන්න ඕනි උනාම මිනිහව පට්ටෙට ඉග්නෝර් කරන්ව
    නැත්තන් ඉමෝශනලි මිනිහව ගනන් ගන්නැතිව ඉනැතිව ඉන්නව
    එහෙම බැල්ලියො තමා ගොඩක් වෙලාවත පිහි පාරවල් කන්නෙ
    මේවගේ වෙලාවලට මිනිහට ගානක් නෑ මේ වේසි පිට ගියත් නැතත්
    ඒකනෙ උන් ගෙවල් දෙකක ඉදල තියන්නෙත්
    හැබැයි කතා කරන්න ගියාම මේකි අරුව බලුගානට දාන්න ඇති

    ගොඩක් මෝඩ ගෑනු දන්නෙ නෑ ප්‍රශ්නෙ ෙde-escalate කරන්න උන් කරන්නෙ වෙන කෙනෙක්ගෙ පිට දානව ප්‍රශ්නෙ අන්තිමෙ මිනිහ කාව හරි මරනව ඌට දරගන්න බැරි උනාම
    තොපිටත් ගෑනු මෙහෙම කරන්වනම් හොදට මතක තියාගනින් ගෑනු හිතන්නෙ උන් ගැන විතරයි ප්‍රශ්න වලදි
    කොච්චර උබේ හිතට අවුල් දෙයක් උනත් ගෑනි කියන එක කනකට ගන්න එපා
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    සිරාවට මම නම් හු$$ට හු%ගනින් කියලා අතල් එකේ ඉන්නවා ඒකිට පෙන්ඩ. හැබැයි දෙන්නගේම පැත්තේන් කතාව දන්නේ නැතුව මොකුත් කියන්ඩ බෑ.
    මුන් රට ගිහිනුත් අවුරැදු දෙකක්ද කොහෙදනේ. කතාවේ දෙපැත්තක් නෑ වගේ හැබැයි 😌
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    weradda muge :yes:

    muta salli na ganiwa nadaththu krnna

    ethkot gani duka kiyagena yanawa

    ethkot api wage ayata hambunama duka ahanawa

    duka ahala duka thuni krnw

    duka thuni krl hitha hadanawa

    eka krnna eki kakul deka palal krl ida denawa

    api duka thuni krn machin eka athulata dala duka extract krl ain krnw
    machin eka athulata dala duka extract krl ain krnw

    Oke anik pattane wenne.. ube satuta neh inject wenne. . : 😂
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    මම නෝටිස් කල සීන් එකක් තියන්ව
    ගොඩක් වෙලාවට ගෑනු දාල යන්න ඕනි උනාම මිනිහව පට්ටෙට ඉග්නෝර් කරන්ව
    නැත්තන් ඉමෝශනලි මිනිහව ගනන් ගන්නැතිව ඉනැතිව ඉන්නව
    එහෙම බැල්ලියො තමා ගොඩක් වෙලාවත පිහි පාරවල් කන්නෙ
    මේවගේ වෙලාවලට මිනිහට ගානක් නෑ මේ වේසි පිට ගියත් නැතත්
    ඒකනෙ උන් ගෙවල් දෙකක ඉදල තියන්නෙත්
    හැබැයි කතා කරන්න ගියාම මේකි අරුව බලුගානට දාන්න ඇති

    ගොඩක් මෝඩ ගෑනු දන්නෙ නෑ ප්‍රශ්නෙ ෙde-escalate කරන්න උන් කරන්නෙ වෙන කෙනෙක්ගෙ පිට දානව ප්‍රශ්නෙ අන්තිමෙ මිනිහ කාව හරි මරනව ඌට දරගන්න බැරි උනාම
    තොපිටත් ගෑනු මෙහෙම කරන්වනම් හොදට මතක තියාගනින් ගෑනු හිතන්නෙ උන් ගැන විතරයි ප්‍රශ්න වලදි
    කොච්චර උබේ හිතට අවුල් දෙයක් උනත් ගෑනි කියන එක කනකට ගන්න එපා
    accepted machan
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,263
    5,123
    113
    Loading...
    weradda muge :yes:

    muta salli na ganiwa nadaththu krnna

    ethkot gani duka kiyagena yanawa

    ethkot api wage ayata hambunama duka ahanawa

    duka ahala duka thuni krnw

    duka thuni krl hitha hadanawa

    eka krnna eki kakul deka palal krl ida denawa

    api duka thuni krn machin eka athulata dala duka extract krl ain krnw

    ගෑණු නඩත්තු කරන්න ඕනි පිරිමි කියලා එකක් නැහැ. ගොඩක් උට්ටියො මිනිහා විසින් ගෑණිය නඩත්තු කළ යුතුයි කියන එක නීතියක් වගේ තියාගෙන ඉන්නෙ උන්ගෙ වාසියට. බහුතරයක් උන් පට්ට කම්මැලි බන්. බහුතරයක් උට්ටියො බලන්නෙ මිනිහා හම්බ කරන දේකින් කාලා බීලා, දාන්න ඕනි සෝබන ටිකත් ඔක්කොම මිනිහගෙ සල්ලි වලින්ම දාළා, අන්තිමට මදි පාඩුවට උගෙ ඔලුවත් කලා, අරූ වැඩත් එක්ක බිසී වෙන කොට, පවුල ගොඩ දාන්න මහන්සි වෙන කොට, ස්ට්‍රෙස් පිට ඉන්නකොට සයිඩ් එකෙන් වෙන එකෙක් සෙට් කරගෙන අහවල් එකේ අමාරුව හොර එකාට කියලා සනීප කර ගන්නයි. කැරිම කපටි ගෑණු ඉන්නෙ. ඒවගේ වුණාම වැරැද්ද ඇත්තටම තියෙන්නෙ මිනිහගෙ නෙමෙයි, ගෑණිගෙ කියලා ගොඩක් වුන්ට තේරෙන්නෙ නැහැ. Showoff චපල උට්ටියො. ඒවගේ එකියකට අහු වුනොත් නම් ඉවරම තමයි. ළමයිනුත් පව්.​