1. Mad Weera

    රාජගිරියේ මුඩුක්කු පොන්නයෝ ටික තවම arrest කරපු කතාවක් නම් දැක්කේ නැහැ ,

    මේ කතා කරන සෙට් එක හොඳ හිතින් උදව් කරන්න ඇවිත් තියෙන්නේ ,නැත්නම් ඕකුන් කපයි අරුන්ව
  2. Mad Weera

    අද මෙයාට තේරිලා.... එදා කොවිඩ් කාලේ හැසිරුනු විදිය මතක් වුනා නම්

    ගෝටට කෙලින්න ගිහිල්ලා අන්තිමට රටටම කෙලවුනේ.මෙකේත් එහෙම උනොත් ආයේ අපිටම තමයි කෙල වෙන්නේ. පොර දැන්නවත් දන්නවා ඇති කයිය ගහන තරම් වැඩ කරන්න ලේසි නැහැ කියලා.
  3. Mad Weera

    1000කට ලං වෙන්න මැරිල ඇති.

    කොත්මලේ,වලපනේ,මන්දාරම්,උඩුදුම්බර පැති වලට තාම හරියට ගිහින්වත් නැහැ.මැරිච්ච ගාන දැන් කියන ගාන වගේ කීපගුණයක් වැඩි වෙන්න පුළුවන්
  4. Mad Weera

    සුනිල් හඳුන්නෙත්තිට දස දෙසින් පැසසුම්... ඔබත් සුබ පතන්න

    මේකනම් ෆේක් එකකින් ගහන මඩක්,ශෝ එකට හරි මොකටහරි මේ හාමුදුරුවෝ ඕක එන්න ඕන තැන් කිය කිය ලයිව් දි දී මුල ඉඳන්ම ආධාර එකතු කලා.
  5. Mad Weera

    ගංවතුර ආධාර බෙදන්න යද්දිත් ගෑණිව ඉල්ලන අසහන කාරයෝ

    ආණ්ඩුවෙම උන් මෙහෙම කියන එකනම්හරි නැහැ
  6. Mad Weera

    කඳුකරයට සමුදෙමු.

    NBRO වගේ ඒවා තියෙන්නේ නිකන් නෙමේ.ඒවගෙන් අපේ අය ප්‍රයෝජන ගන්නවා අඩුයි.හරියට නියාමනය කරලා ගැලපෙන ඉදිකිරීම් කලොත් කඳුකරය අතඅරින්න ඕන නෑනේ.
  7. Mad Weera

    මනුවර්ණයා නුවර ආතල් එකක් දිලා තියෙනවා කියන්නේ ඇත්තද..

    කොකේන් පවර්.ඕකා කලිනුත් නුවර ගහොස්පිටල් එකේ සිකුරිටිලා එක්ක කේස් එකක් දාගත්තා
  8. Mad Weera

    මිෂෙල් දිල්හාරා ගේමට බැහැල. එකෙන්ම රෙස්පෙක්ට්

    ශෝ එකට උනත් හොඳ දෙයක් කරන නිසා මුකුත් කියන්න හිතෙන්නේ නැහැ 😁
  9. Mad Weera

    Taj samudra kana palai

    bump
  10. Mad Weera

    අනුර සදෝදරයා දවස් දෙකෙන් මේක ගොඩ දානව බලපන්කෝ. 🤩🤩🤩

    ලිත්‍රෝ ඊයේ පෙරේදා ඩිස්ට්‍රිබුශන් කරේ නැහැ.අද උදේ ඉඳන් කරනවා
  11. Mad Weera

    Venezuela airspace is closed

    මූට දෝදූ,ඇමෙරිකාවට වැඩිම ඩ්‍රග්ස් එන්නේ මෙක්සිකෝ,කොලොම්බියා වලින්.මුහුදෙන් එන ඒවගෙත් පැස්ෆික් පැත්තෙන් 80% විතර එන්නේ.
  12. Mad Weera

    හdun hutti <3

    මූ තමා ආණ්ඩුවට ඉන්න ලොකුම හූනියම
  13. Mad Weera

    හමුදාව අනුරට සපෝර්ට් නැති සීන් එකක් ද?

    එහෙම අවුලක් නෙමේ. කාවුරු උනත් දැන් ඕඩර්ස් එනකන් ඉන්නවා

    No contents