සුනාමිය කාලේ රටටම කෙලවිලා තියෙද්දිත්, යුද්ධයක් තියෙද්දිත් හමුදාවෙන් ආවා.යකෝ රටටම කෙලවිලා තියෙද්දී කොහේ එන්නද ?
අනිත් ගොඩක් වෙලාවල් වලදී උනේ රටේ එක පැත්තකට කෙලවිලා යනකොට අනිත් පැති හොඳට තිබ්බ. මේකේ රටටම එක පාරකට කෙල වෙද්දී රෙස්කියු කොහෙන් එන්නද බන්?
යකෝ රටටම කෙලවිලා තියෙද්දී කොහේ එන්නද ?
අනිත් ගොඩක් වෙලාවල් වලදී උනේ රටේ එක පැත්තකට කෙලවිලා යනකොට අනිත් පැති හොඳට තිබ්බ. මේකේ රටටම එක පාරකට කෙල වෙද්දී රෙස්කියු කොහෙන් එන්නද බන්?
ratatatama nemei loketama kela una covid kale... ethakota deepu talks kohomada jeppo?යකෝ රටටම කෙලවිලා තියෙද්දී කොහේ එන්නද ?
අනිත් ගොඩක් වෙලාවල් වලදී උනේ රටේ එක පැත්තකට කෙලවිලා යනකොට අනිත් පැති හොඳට තිබ්බ. මේකේ රටටම එක පාරකට කෙල වෙද්දී රෙස්කියු කොහෙන් එන්නද බන්?
ජාතික ආරක්ෂාවට ඉඳීද?![]()
සුනාමිය කාලේ රටටම කෙලවිලා තියෙද්දිත්, යුද්ධයක් තියෙද්දිත් හමුදාවෙන් ආවා.
තේරුමක් නෑ හිත් උනු වෙනව ඒ මෝඩයින්ගෙ.ජෙප්පන්ගෙ ප්‍රාදේශීය ලෙවෙල එකක් නෑ, ගමේ ඉන්න එපාකරපුම උන්ව බල්ලොවත් ගනන් ගන්නෙ නෑනේ. ඒ නිසා තමා පහල ලෙවල් එකේ මුකුත් වෙන්නෙ නෑත්තේ. ඉස්සර පොඩි මන්ත්‍රීලා බැහැල ගේම ගැහුවා. දැන් එහෙම කරන්න උන් නෑ. මමනම් කියන්නෙ කරන්නත් එපා කියලා වෙන උන්ට මොකද මිනිසුන්ට තේරෙන්න ඕනා උන් උඩදාගෙන â€තෝරගත්ත එක මොකක්ද කියලා.
ජෙප්පන්ගෙ ප්‍රාදේශීය ලෙවෙල එකක් නෑ, ගමේ ඉන්න එපාකරපුම උන්ව බල්ලොවත් ගනන් ගන්නෙ නෑනේ. ඒ නිසා තමා පහල ලෙවල් එකේ මුකුත් වෙන්නෙ නෑත්තේ. ඉස්සර පොඩි මන්ත්‍රීලා බැහැල ගේම ගැහුවා. දැන් එහෙම කරන්න උන් නෑ. මමනම් කියන්නෙ කරන්නත් එපා කියලා වෙන උන්ට මොකද මිනිසුන්ට තේරෙන්න ඕනා උන් උඩදාගෙන â€තෝරගත්ත එක මොකක්ද කියලා.
ratakata hari nayakayo path karaganna koyanne okai ban...මුන්ට හැබැයි පොඩි ට්‍රයල් ආපදාවක් සෙට් උනේ නෑ අත්දැකීමක් ගන්නවත්.
හෙන ගහන්න වගේ ලොකුම එක පත බෑවුනේ
දැන් ක්ශනික ගැසට් ගගහ ගොඩදාගන්න බලනවා
උඹ දන්නා පකක් නෑ යකෝ. සුනාමිය තමයි ලංකාවේ ලොකුම ස්වභාවික ව්‍යසනය, ඊට කිට්ටුවෙන් තියන්න එකක් නෑ.සුනාමියට රට මේ වගේ එකට හොන්දාගන ගියාද බන් ?
විකාර කියන්නේ නැතුව ඉඳපන් බන්.
උඹ දන්නා පකක් නෑ යකෝ. සුනාමිය තමයි ලංකාවේ ලොකුම ස්වභාවික ව්‍යසනය, ඊට කිට්ටුවෙන් තියන්න එකක් නෑ.
ලංකාවේ වෙරළ තීරය කියන්නේ ජන ඝනත්වය අධික ප්‍රදේශයක්, ඕකේ හැම නිවාසයක්ම පාහේ විනාශ වුනා, මිනිස්සු පනස් දාහක් මැරුණා, එත් අවුරුද්දෙන් සුනාමියක් ආවද කියල හොයන්න බැරි තරමට හැදුවා, මිනිස්සු කන්න නැතිව හිටියේ නැහැ, දැන් මොකද වෙලා තියෙන්නේ, උඩ ඉඳල එන්න ඕන නියාමනය නැහැ, නිකන් පඩි ගෙවාගෙන ඉන්න ආපදා සම්බන්ධයෙන් විශේෂ පුහුණුවලත් පිරිසක් ඉන්නවා ඕඩර් එකක් ලැබෙන්නේ නැති නිසා උදවු කරන්න යන්න බැරිව. ඒ මදිවාට කොච්චර අමනද කිව්වොත් රජයේ සේවකයන්ට නිවාඩු දීල ගෙදර යැව්වා. ඔය කුණු ගොඩ හෝදන්න උඹලට පිස්සු වෙන්න ඕන.ලොකුද පොඩිද කියන එක ද යකෝ මේ කියන්නේ ??