Forza Horizon 3 කියන්නේ ඉතින් සුපිරිම ගණයේ car racing game එකක් තමයි.
www.xbox.com/games/forza-horizon-3
2016 වසරේ release උනාට crack එකක් ආවේ නැ. මේක crack උනේ මේ මාසේ. මේ game එක 50 GB වගේ වෙනවා. :baffled:
බය වෙන්න දෙයක් නැ. මේකේ 28 GB repack එකක් ඇවිත් තියනවා. :D . මේ තියෙන්නේ...