මීට අවුරුදු 3කට කලින් මම කෙලවෙලාම හිට්‍ය කාලේ හිතේ තිබ්බ අවුල යන්න මම 4න් එකේ නොට් පෑඩ් එකේ ලියපු එකක් ,, 2021 දී බලනවා කියලා හිත්ගේන remind me දාපු එකක් දැන් දැක්කේ 😅 අඩෝ හිටපු විඩිහයි දැන් තත් වෙයි පට්ට වෙනස් ,, පට්ට සතුටුයි
උත්සාහයන්ම් අත අරින්න එප...