ඌඌඌදව්වක්!!!!!!!!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,113
    1
    100,812
    113
    34
    Kalutara
    Degree එක තමා මූලිකම. ඊට පස්සේ තමා alternative එකක් විදිහට emoney කරන්න ඕන. කෙල වුනත් උඹේ අතේ degree එක තියෙනවා. වැලලෙන්න ඕන නෑ එතකොට.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මම AL Fail
    කවදාවත් Job එකක් කරල නැහැ
    Freelance තමා කරන්නේ දැන් 10 years

    මන් Job කරන්න කියන්නේ නැහැ, එත් අනිව Degree එකක් කරන්න , ඒකෙන්ම්ම ඉස්සරහට යනවද නැද්ද කියන එක ඔයාගෙ වැඩක්.

    ඔයාට Degree එක කරන ගමන් E-money ගැන ඉගෙන ගන්න පුලුවන් .. Degree එක කොහෙත්ම බාදාවක් නෙවෙ.

    මෙහෙමයි Freelance වගේ දෙයක් කරන්න නම් අමාරුයි තමා එත් Adsense , Youtube වගේ එකක් කරන්න Fulltime ඕන වෙන්නේ නැහැ.

    shortcuts හොයන්න එපා .. ඉස්සරහට 10 years වත් plan කරන්න.. E-money කරන්නත් ඉගෙන ගන්න ඕන .. ඒ හින්ද Degree එක කරන ගමන් E-money ගැනත් ඉගෙන ගන්න.. 👌
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,204
    99,888

    මේක තමා ඇත්ත.

    අනිවා බ්‍රෝ ගොඩක් උන් කරන්නෙ ඇත්ත කියන එක නෙවෙයි. බොරුවට ඩ්‍රිග්‍රි එපා කියල පොඩිඋන් අමාරුවෙ දාල උන්ගෙ ඇෆිලියේට් එක හරි පිරමීඩෙ හරි ගොඩ දාගන්න එක.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    dekama karanna balance karala. mokada bung oya online dewal mona magulake weiyi danne na. account ekake ban wela kerla wenna puluwan okkoma

    aniwa degree eka karanagaman karanan online. ita passe shape job ekakata yanna job eka inna gaman online karanna

    fulltime nam online bahinna epa machan. kela wela nanathara wecha un dannawa ohoma karala unge account ban welaa.