මචන්ලා මම දැන් ටික කාලෙකට කලින් Demonid එකේ එකව්න්ට් එකක් හදාගත්ත මම අද තමයි එකට ලොග් උනේ
එදා බලන කොට
Uploaded: 0 MB
Downloaded: 0 MB
හැබැයි අද දැන් මම ලොග් වෙලා බලද්දී
මෙන්න මෙහෙම තියෙන්නේ
මම මීට කලින් මේකෙන් Download වත් Upload වත් කරලා නෑ
මෙහෙම වෙන්නේ කොහොමද කියල කියන්න පුලුවන්ද :oo: