Skype ස්ටේටස් එක ස්කයිප් ලොග් නොවී බලමු
ඔන්න ඉතින් කට්ටියට මං ගානේ තවත් ස්කයිප් ජිල් බෝලයක් දෙන්න යන්නේ
කලින් එක බැලුවේ නැත්නම් මෙන්න පාර කැමති නම් බලල අන්තිමට කියල තියෙන ඒව කරල එන්න :rofl:
මේක කොටින්ම කියනවනම් තව කෙනෙක්ගේ ස්කයිප් ස්ටේටස් එකක් අපිට ස්කයිප් ලොග් වෙන්නේ නැතුව බලන්න පුලුවන්...