හරි..මේක මහින්දගේ වැඩක් කියමු. මහින්දට මෙහෙම දෙයක් කරවන්න පුළුවන් නම්, එල් ටී ටී ඊ අවතාර ගැන කවර කතාද?
තමන්ගේ සහයෙන් පත්වෙච්ච ආණ්ඩුවට (වැරදි දැක දැකත්) විරුද්ධ වෙන්න අමාරුයි කියලා කාටහරි හිතෙනවා නම්, ආයෙත් හිතෙන් අහලා බලන්න ආදරේ රටටද? පක්ෂයකටද කියලා
චාවකච්චේරියේ බෝම්බ හමූඋනාම...
අපි බයවෙන්නේ...