දැනුයි මට වැඩේ මීටර් උනේ...අපේ හිටං

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දැනුයි මට වැඩේ මීටර් උනේ...අපේ හිටං

හරි හරි මල්ලිලා..දැනුයි මට වැඩේ මීටර් උනේ...අපේ හිටං ජනාධිපතිතුමා හැම එකම පත්තරෙන් දැනගන්න රහස දැනුයි එළිවුනේ....
රනිල් කිසිම කැබිනට රැස්වීමක සිංහලෙන් කතා කරන්නේ නෑළු...ඉතින් බුවා ඔලුව වන වනා යේස්..යේස් කිය කිය ඉඳලා ගිහිල්ලා පස්සේ පත්තරේ ගියාම තමයි කැබිනට් රැස්වීමේ කැබිනට් පත්‍රිකා තුමූම එකඟ නැතත් අනුමත කරගන්නේ...
ඉතින් කවුරු ඇහුවත් මිනිහා ඇත්ත කියනවා..පත්තරෙන්නේ දැනගත්තේ....
:rofl::rofl::rofl::rofl::rofl:
 
  • Like
Reactions: DaFuq

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මන්දා බන්, උබලා කියනවා මිනිස්සු අහනවා.. උබ කියන හැටියට රනිල්ට සින්හල බැ මයිත්‍රිට ඉන්ග්‍රිසි බැ.. කමක් නැ කියහන්කො. එතකොට ජපානේ, චීනේ, ඉතාලිය වගේ රටවල නායකයොත් තම තමන්ගේ එවා පත්තරෙන්ද දකින්නේ.. තමන්ගේ රට හැල්ලු කරන්න එපා බන්.. විවේචනය කරපන්. ඒත් මිනිස්සුන්ගේ ඇගේ හැටියට, මූනේ පෙනුමට පවුල් ස්වබාවයට රටේ නම කන්න එපා.. රනිල් පොන්නයා කියන්නේ පොරට ලමයි නැති නිසානේ.. පොරට විතරද ලන්කාවේ ලමයි නැත්තේ, අනික ලමයි ඉන්න උන් කරන පොන්න වැඩ එක්ක බලපුවහම ලමයි නැති රනිල් අඩු තරමේ ඒ අතින් හොදා.. අනික ජනාදිපතිට හිටන් හිටන් කියන්නේ මිනිහා කතා කරන හැටියට.. උබලගෙම ගැමි බස් වහරක් නේද මිනිහට තියෙන්නේ... ඉතින් උබලා හිනා වෙන්නේ උබලටමයි..
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේකනේ සිරිසේනම කියනව ඌ දැනන් උන්නෙ නැ දැනගත්තෙ පත්තෙරෙන් මම දන්නවනම් ඇරස් කරන්ඩ දෙන්නෙ නැ,ඔය වගේ කතා කියන්නෙ මිනිහමයි. රටේ ජනාධිපතිකම හෑල්ලු කරන්නෙ කවුද???? අපිද නැ මිනිහ මුලින්ම ඒක හැල්ලු කර්නව , බලපන් ඌ කතා කර කර ඉද්දි ලයිට් ගියා, මොන විලි ලැජ්ජවක් නැති වැඩක්ද, රටේ ජනාධිපති කතා කර කර ඉද්දි ලයිට් යනවනම් අනිත්ව ගැන කවර කතාද??? හා ඒකත් කමක් නැ කියපන්කො ඊට පස්සෙ තියෙන නිවටකමට කරුවලේ ටොච් ගහගෙන සහතිකත් බෙදල,:confused::confused: එක්කො දමල ගහල එන්ඩ ඔනෙ. මිනිහම හැල්ලු වෙලා පස්සෙ මිනිහව හැල්ලු කරනව කියන්ඩ එපා කියනදේ තේරුමක් නැ,.

    රනිල්ට &න්නය කියන්නෙ කසාද බදින්ඩත් කලින් ඉදන් මිනිහ කොලුකාරය කියල හැමොම දන්න ප්‍රසිද්ධ් රහසක්,පාර්ලිමේන්තුව ඉන්න ඔක්කොටම *න්නයො කියන්නෙ නැනෙ කියන්නෙ රනිල් මoගල සාගර අකිල වගේ තොරාගත්ත පිරිසකටනේ, ඒකට හේතු ඔප්පු වෙලා තියෙනව.

    මහින්දත් කතා කරන්නෙ ඔයිට වඩා ගැමි වහරෙන් ගොඩක් වෙලාවට, මිනිහගෙ ගැමිකම අගයන්නෙ මිනිහ ගැමියන්ගෙ පැත්තෙ ඉන්න නිසා.සිරාට ගෙවන්නෙ ටයිකොට් පැලැන්තියෙ ඉත්තෙක්, ඩයස් පොරාවෙ කුක්කෙක්, ඉන්දියාවෙ ඇමරිකාවෙ මැක්කෙක් උන එකේ පව. මතකනෙ මිනිහ මොඩිට ඇදලයි බලේ ඉල්ලුවෙ ඉතින් ආයෙ මොනවද කතා කරන්නෙ සිරාට උනේ කොලබ ගිය බන්ඩට උන දේ, කොලබ ටයි කොට් පැලැන්තිය පිලිගන්නෙත් නැ ගමේ ගැමියො පිලිගන්නෙත් නැ ඔක ඇත්ත.
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,962
    11,701
    113
    ලෝකයේ පාන් ගෙඩියක අවම මිල පවතින රට ශ‍්‍රී ලංකාව බවත් ලොව බොහෝ රටවල පාන් ගෙඩියක් අවම වශයෙන් ඩොලර් 02ක් වන බවත් මවුබිම ලංකා පදනයේ සභාපති ආරියශීල වික‍්‍රමනායක මහතා පවසයි.

    අද රටේ ඇති වී අතිරික්තතය සුමානයෙන් විසඳීම සඳහා කල යුත්තේ පාන් පිටි සඳහා බදු පනවා පාන් ගෙඩියක් අවම වශයෙන් රුපියල් 400ක්වත් කිරීම බවද ඔහු සඳහන් කලේ ඊයේ පැවති රූපවාහිනී වැඩසටහනක් හා එක්වෙමිනි.

    එවිට ලංකාවේ තව දුරටත් වී විකුනාගැනීම ප‍්‍රශ්නයක් නොවනු ඇති බවත් කුඹුරු වගාවට ජනතාව පෙරකනු ඇති නිසා රස්සා ලක්‍ෂ 10ක් දෙන්නට අමුතු වෙහෙසක් දැරීමක් උවමනා නැති වනු ඇති බවත් ඔහු කියා සිටියේය.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    යහපාලනය ගෙනා මුල් මාස 6 තුලම (පසු ගිය අවුරුද්ද තුලම) එතනෝල් ගෙන්වීම දෙගුණයක් කලා ඔබට මතක ඇතැයි සිතමි. යහපාලනය සදහා එතනෝල් කොතරම් අවශ්‍ය දැයි අපිට යහපාලකයෝ පෙන්වා දුන්නේ මහ මැතිවරණයටත් කලිනි. ඒ ගිය වේගෙට අද වෙන විට එතනෝල් ගෙන්වීම හතර පස් ගුනයකින් වත් වැඩිවී ඇතැයි සිතිය හැක.

    මේ නැගලා යන යහපාලනය උඩටම නග්ගවා ගැනීමට යහපාලක රනිල්, මෛත්‍රී ඩබලට අද තවත් යෝධ පියවරක් ඉදිරියට තැබුවේ මැති ඇමතිවරු 100කට තවත් අරක්කු තැබෑරුම් විවෘත කිරීමට බලපත්‍ර ලබා දීමට තීරණය කිරීමෙනි. මේ කඩිමුඩියේ රටේ දැවෙනම ප්‍රශ්නය ඉතා ඉක්මනින් විසදීමට කටයුතු කර ඇති බව කියවෙන්නේ එම වරප්‍රසාදය ලද මන්ත්‍රී වරුන් දෙදෙනෙකුට බලපත්‍ර 10 බැගින් ලබා දීමෙන් යැයි දුටු මගේ දෙසවන් ඈත් වී දුම් පිට විය..

    දැන් මට සිහියට එන්නේ අර මැදමූලන මරාගේ කාලයේ මේ කුඩු සහ එතනෝල් ගෙන්නනවා කියල අම්බානක හු තියපු බුවාලාය. සමහර විට උන් අප කියන්න තැතනුවේ කුඩු එතනෝල් ගෙන්නනවා මදි, අපිට බොන්න තැබෑරුම් හෙනටම මදි වගේ කතා විය යුතුය.
    ඒ කෙසේ වෙතත් මේ තැබෑරුම් කතාව ඇත්තක් නම් ඉන් උදාවෙන රැකියා අවස්ථා වලින් අපිට රැකියා ලක්ෂ 10යේ ඉලක්කයට හිමින් හෙමින් ලගා විය හැකි වනු ඇතැයි සිතිය හැක. ඒවැනි තීරණ ගත හැක්කේ නලුවන්ට නොව මොලයක් ඇති අයෙකුට යැයි මසිතට ආවේ මූඩියක් පෑගූ විට එන කික් එක වගේ එකක්ද සමගය.
    අම්මපා මේ වෙනස නම් ෆුල් මාවලස්ය..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේකනේ සිරිසේනම කියනව ඌ දැනන් උන්නෙ නැ දැනගත්තෙ පත්තෙරෙන් මම දන්නවනම් ඇරස් කරන්ඩ දෙන්නෙ නැ,ඔය වගේ කතා කියන්නෙ මිනිහමයි. රටේ ජනාධිපතිකම හෑල්ලු කරන්නෙ කවුද???? අපිද නැ මිනිහ මුලින්ම ඒක හැල්ලු කර්නව , බලපන් ඌ කතා කර කර ඉද්දි ලයිට් ගියා, මොන විලි ලැජ්ජවක් නැති වැඩක්ද, රටේ ජනාධිපති කතා කර කර ඉද්දි ලයිට් යනවනම් අනිත්ව ගැන කවර කතාද??? හා ඒකත් කමක් නැ කියපන්කො ඊට පස්සෙ තියෙන නිවටකමට කරුවලේ ටොච් ගහගෙන සහතිකත් බෙදල,:confused::confused: එක්කො දමල ගහල එන්ඩ ඔනෙ. මිනිහම හැල්ලු වෙලා පස්සෙ මිනිහව හැල්ලු කරනව කියන්ඩ එපා කියනදේ තේරුමක් නැ,.

    රනිල්ට &න්නය කියන්නෙ කසාද බදින්ඩත් කලින් ඉදන් මිනිහ කොලුකාරය කියල හැමොම දන්න ප්‍රසිද්ධ් රහසක්,පාර්ලිමේන්තුව ඉන්න ඔක්කොටම *න්නයො කියන්නෙ නැනෙ කියන්නෙ රනිල් මoගල සාගර අකිල වගේ තොරාගත්ත පිරිසකටනේ, ඒකට හේතු ඔප්පු වෙලා තියෙනව.

    මහින්දත් කතා කරන්නෙ ඔයිට වඩා ගැමි වහරෙන් ගොඩක් වෙලාවට, මිනිහගෙ ගැමිකම අගයන්නෙ මිනිහ ගැමියන්ගෙ පැත්තෙ ඉන්න නිසා.සිරාට ගෙවන්නෙ ටයිකොට් පැලැන්තියෙ ඉත්තෙක්, ඩයස් පොරාවෙ කුක්කෙක්, ඉන්දියාවෙ ඇමරිකාවෙ මැක්කෙක් උන එකේ පව. මතකනෙ මිනිහ මොඩිට ඇදලයි බලේ ඉල්ලුවෙ ඉතින් ආයෙ මොනවද කතා කරන්නෙ සිරාට උනේ කොලබ ගිය බන්ඩට උන දේ, කොලබ ටයි කොට් පැලැන්තිය පිලිගන්නෙත් නැ ගමේ ගැමියො පිලිගන්නෙත් නැ ඔක ඇත්ත.

    උබ කියන කතාවත් ඇත්ත. ඒත් දැන් වෙච්ච දේට එන්න සෙයියදු කියලා මොනවා හරි කරන්න එපැයි..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මන්දා බන්, උබලා කියනවා මිනිස්සු අහනවා.. උබ කියන හැටියට රනිල්ට සින්හල බැ මයිත්‍රිට ඉන්ග්‍රිසි බැ.. කමක් නැ කියහන්කො. එතකොට ජපානේ, චීනේ, ඉතාලිය වගේ රටවල නායකයොත් තම තමන්ගේ එවා පත්තරෙන්ද දකින්නේ.. තමන්ගේ රට හැල්ලු කරන්න එපා බන්.. විවේචනය කරපන්. ඒත් මිනිස්සුන්ගේ ඇගේ හැටියට, මූනේ පෙනුමට පවුල් ස්වබාවයට රටේ නම කන්න එපා.. රනිල් පොන්නයා කියන්නේ පොරට ලමයි නැති නිසානේ.. පොරට විතරද ලන්කාවේ ලමයි නැත්තේ, අනික ලමයි ඉන්න උන් කරන පොන්න වැඩ එක්ක බලපුවහම ලමයි නැති රනිල් අඩු තරමේ ඒ අතින් හොදා.. අනික ජනාදිපතිට හිටන් හිටන් කියන්නේ මිනිහා කතා කරන හැටියට.. උබලගෙම ගැමි බස් වහරක් නේද මිනිහට තියෙන්නේ... ඉතින් උබලා හිනා වෙන්නේ උබලටමයි..

    එහෙනම් පකයෝ තෝ කොහෙද හිටියෙ අපිට නිදහස අරන් දුන්න මිනිහට බලු බැනුම් බනිනකොට??
    ඒ මිනිහ මුළු ලෝකෙම පිලිගන්න නායකයෙක් වෙනකොට අපේ පකයල හොරා හොරා කිය කිය කිසිම දෙයක් ඔප්පු කරපු නැති චෝදනා කරනකොට තොපි කොහෙද හිටියෙ?
    තොට මෙච්චර මෝල් වෙන්න තෝ රනිල්ට දාව මයිත්‍රිපාලගේ පැටියෙක්ද??
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලෝකයේ පාන් ගෙඩියක අවම මිල පවතින රට ශ‍්‍රී ලංකාව බවත් ලොව බොහෝ රටවල පාන් ගෙඩියක් අවම වශයෙන් ඩොලර් 02ක් වන බවත් මවුබිම ලංකා පදනයේ සභාපති ආරියශීල වික‍්‍රමනායක මහතා පවසයි.

    අද රටේ ඇති වී අතිරික්තතය සුමානයෙන් විසඳීම සඳහා කල යුත්තේ පාන් පිටි සඳහා බදු පනවා පාන් ගෙඩියක් අවම වශයෙන් රුපියල් 400ක්වත් කිරීම බවද ඔහු සඳහන් කලේ ඊයේ පැවති රූපවාහිනී වැඩසටහනක් හා එක්වෙමිනි.

    එවිට ලංකාවේ තව දුරටත් වී විකුනාගැනීම ප‍්‍රශ්නයක් නොවනු ඇති බවත් කුඹුරු වගාවට ජනතාව පෙරකනු ඇති නිසා රස්සා ලක්‍ෂ 10ක් දෙන්නට අමුතු වෙහෙසක් දැරීමක් උවමනා නැති වනු ඇති බවත් ඔහු කියා සිටියේය.
    කාගේද බන් ඌ... පිස්සෙක්ද? වතුකරයේ වැඩකරන මිනිස්සු.. අමාරුවෙන් පාන් බාගේ කාලා කැම්පස් යන කොල්ලො. උන් හාල් තම්බන් බත් උයන්නද බන්.. රුපියල් 400ට පාන් දෙන්න පිස්සුද? ඇත්ත, අනික් රටවල පාන් ගනන් තමා. ඉතින් අනික් රටවල හම්බකරන ගානට ලන්කාවෙත් හම්බ කරන්න පුලුවන් නම් මිනිස්සු කක්කුස්සි හොදන්න ඩුබායි යනවයැ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙනම් පකයෝ තෝ කොහෙද හිටියෙ අපිට නිදහස අරන් දුන්න මිනිහට බලු බැනුම් බනිනකොට??
    ඒ මිනිහ මුළු ලෝකෙම පිලිගන්න නායකයෙක් වෙනකොට අපේ පකයල හොරා හොරා කිය කිය කිසිම දෙයක් ඔප්පු කරපු නැති චෝදනා කරනකොට තොපි කොහෙද හිටියෙ?
    තොට මෙච්චර මෝල් වෙන්න තෝ රනිල්ට දාව මයිත්‍රිපාලගේ පැටියෙක්ද??
    හො.. හො.. සමාවෙයන්.. මම කිව්වේ රටේ නායකයා ගැන මිසක චරිත ගැන නෙමෙයි.. :sorry:
    :sorry::sorry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හො.. හො.. සමාවෙයන්.. මම කිව්වේ රටේ නායකයා ගැන මිසක චරිත ගැන නෙමෙයි.. :sorry:
    :sorry::sorry:

    රට පාවල දීලා හොර පාරෙන් නායකය උනාම බලු බැනුම් අහගන්න පුරුදු වෙන්න වෙනව
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රට පාවල දීලා හොර පාරෙන් නායකය උනාම බලු බැනුම් අහගන්න පුරුදු වෙන්න වෙනව
    පොරට බැනලා වැඩක් නැ බන්.. මම පැත්තක් ගන්නවා නෙමෙයි මචන්.. මයිත්‍රීව ඔය තැනට ගෙනාවෙත් මහින්දමයි.. මහින්ද හරියට හිටියනම් මයිත්‍රී කෙනෙක් එන්නෙත් නැ ලක්ශ 62ක් චන්දේ දෙන්නෙත් නැ..
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මන්දා බන්, උබලා කියනවා මිනිස්සු අහනවා.. උබ කියන හැටියට රනිල්ට සින්හල බැ මයිත්‍රිට ඉන්ග්‍රිසි බැ.. කමක් නැ කියහන්කො. එතකොට ජපානේ, චීනේ, ඉතාලිය වගේ රටවල නායකයොත් තම තමන්ගේ එවා පත්තරෙන්ද දකින්නේ.. තමන්ගේ රට හැල්ලු කරන්න එපා බන්.. විවේචනය කරපන්. ඒත් මිනිස්සුන්ගේ ඇගේ හැටියට, මූනේ පෙනුමට පවුල් ස්වබාවයට රටේ නම කන්න එපා.. රනිල් පොන්නයා කියන්නේ පොරට ලමයි නැති නිසානේ.. පොරට විතරද ලන්කාවේ ලමයි නැත්තේ, අනික ලමයි ඉන්න උන් කරන පොන්න වැඩ එක්ක බලපුවහම ලමයි නැති රනිල් අඩු තරමේ ඒ අතින් හොදා.. අනික ජනාදිපතිට හිටන් හිටන් කියන්නේ මිනිහා කතා කරන හැටියට.. උබලගෙම ගැමි බස් වහරක් නේද මිනිහට තියෙන්නේ... ඉතින් උබලා හිනා වෙන්නේ උබලටමයි..

    බටලන්ද රනිල් ගැන නෙවයිනෙ ඔබතුමා ඔය කියන්නෙ?:D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    බටලන්ද රනිල් ගැන නෙවයිනෙ ඔබතුමා ඔය කියන්නෙ?:D
    බටලන්ද.. බ්ටලන්ද කියලා උබලා කැගහනවා.. අරුන් තජූදීන් තජූදීන් ගානවා. මම අහන්නේ උබලට ආන්ඩු තියන කාලේ බටලන්ද හෙව්වද? නැනේ.. උබලා කලේ, සිරිකොතට ගහන්න එනකොට එතන කාපට් දාලා රනිල්ව බෙරපු එක.. දැන් ඉන්න උන් කරන්නෙත් ඒක.. තජූදීන් කිය කිය ඉන්නවා ඉවරයක් නැ..