වැඩේ තියෙන්නේ කව්රුත් කතා කරන්නේ නැති එක
මොකද දන්නවා අන්තිමට මොකද්ද වෙන්නේ කියලා එකයි තියෙන ලොකුම අව්ල
හරිහමන් justice එකක් නැ පැහැදිලි ප්රතිපත්තියක් නැ
රට යන එකෙක්ගෙන් අහපන්කො ඇයි යන්නේ කියලා උත්තරේ හම්බවෙයි
අපි කොච්චර මහන්සි වෙලා මොන දේ කරත් වැඩක් නැ ඉතිං අන්තිමට නිකං ඉන්න කාලකන්නි සැප...