𝗖𝗵𝗿𝗶𝘀𝘁𝗺𝗮𝘀 𝗗𝗮𝘆 𝗟𝘂𝗻𝗰𝗵 𝗕𝘂𝗳𝗳𝗲𝘁 !!

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    1671174547080.png


    කො බලන්න කස්ටිය
    christmas lunch/ dinner යන්න ඉන්න උන් කව්ද ?
    වෙනදාට වඩා නම් 2-3 ගුණයක් ගාන වැඩියි බං
    උබලා ගිය අව්රුද්දේ ගියපුවා මොනවාද ?
    මේ අව්රුද්දේ යන්න හිතාගෙන ඉන්නේ කොහේද කියලා දාපල්ලා බලන්න
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    gedara tamai best food. 15000 per person deela peya bagen badata food tikak dagena enna pissu da. Anika godak 5 star hotels walat imported ingredients na. nikan buffet gihilla chef ta talk ekak dammama hoya gatte. etakota unta harima taste ekata hadanna ba. nikan sobaneta yanna itin wadak na. umba taniyama yanonam ne 15000, nattan itin 30000 or 45000 for 3 people
     
    • Like
    Reactions: NRTG and batwise

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    සාමාන්‍යයෙන් Buffet යන්නෙ 5000-6000 රේන්ජ් එකේ නේද?
     
    • Like
    Reactions: NRTG

    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    වෙනදාට නම් හිතුන එකක් තොරගෙන යනවා
    ඉස්සර 2500ට තිබුන එව්වාත් දැන් 6000-7000යි එක නිසා මේ පාර නොයා ඉන්න තිරණය කලා
     
    • Like
    Reactions: ලොකු bhai