The Wolf among us පරිගණක ක්‍රීඩාව
The Wolf Among us පරිගණක ක්‍රීඩාව (Steam 10/10)
ඔයාල මිට කලින් Telltale එකෙන් නිර්මාණය කරපු ක්‍රීඩා සෙල්ලම් කරලා ඇති , හරියට අර walking dead game series එක වගේ ? ඔයාල ඒ ගැන දන්නවනම්,
ඉතින් පැහැදිලිවම එහෙනම් මතක ඇති එක එක්තරා විදිහකට අනෙකුත් ක්‍රීඩා වලට වඩා...