Empire Earth පරිගණක ක්‍රීඩාව
Empire Earth 2001
ඔයාල මම හිතන්නේ දැනටමත්
*age of empires
*red alert
කියන game දෙකම සෙල්ලම් කරලා තියෙනවනේ
game දෙකම strategy උනාට යන්නේ පාරවල් දෙකක හැබැයි කියන්න දෙයක් නෑ ඉතින් සුපිරිම game දෙකක් තමයි. හැබැයි පොඩි අඩුවකට තියෙන්නේ age of empires වලදී අපිට යන්න...