1. C

    SL OLD HIT SONGS Add Here

    ඔබට බොහෝම ස්තුතියි ගිහාන් සහෝදරයා... මෙම විරල ගීතයට ...
  2. C

    SL OLD HIT SONGS Add Here

    බොහෝම ස්තුතියි ෂම්මී, මමත් මේ ලස්සන ගීතය ගත්තා ...
  3. C

    SL OLD HIT SONGS Add Here

    සුභ උදෑසනක් ඔබ සැමටම! නන්දා මාලනියගේ ලස්සන ගීත දෙකක් මේ .... 1) මල් මල් හීනය සීතල උදයේ 2) කුරුටු ගෑ ගී පොතේ http://www.mediafire.com/download.php?1xyvtm23nld pw
  4. C

    SL OLD HIT SONGS Add Here

    අපූරුයි ෂම්මි, මට හරියටම විනාඩි 15 කින් මම ඉල්ලපු ගීතය ලැබිල ... හරිම සන්තෝෂයි.... අද මට හොඳ දවසක් වගේ ..... ඔබට බොහෝම ස්තුතියි!
  5. C

    SL OLD HIT SONGS Add Here

    ගුනදාස කපුගේ විසින් ගායනා කල එකම තාලයේ ගීත දෙකක් ..... 1) සබඳ අපි කඳු නොවෙමු 2) සොඳුර නුඹ ලිහිනියක http://www.mediafire.com/download.php?krnyzvbdtzm pw
  6. C

    SL OLD HIT SONGS Add Here

    කවුරු හරි ලඟ ඉමාන් පෙරේරා ගයන මේ ගීතය තියෙනවද? වසන්තයේ මල් සුපිපුන ... මල් පෙති සිඳ... සිනා රැගෙන... කවුදෝ ආවා..... මම ඉතා කැමති ලස්සන ගීතයක්...
  7. C

    SL OLD HIT SONGS Add Here

    අගෙයි! අගෙයි!! අගෙයි!!! බොහොම අගෙයි... බොහෝමත්ම පිං ඔබට ... මම මෙය හොයා ගන්න දැඟලුවා... තව එකම එක විකල්පයයි තිබුනේ... සී. ඩී. එකක් මිලදී ගන්න එක... නමුත් ඊට කලින් මෙය ඔබ දුන්නේ... සති අන්තයේ වටිනා ධර්ම දානයක් දුන්නා කියල සන්තෝෂ වෙන්න .... මගේ තව මිතුරන් කිහිප දෙනෙකුත් මෙය සෙව්වා මතකයි. මම ඒ...
  8. C

    SL OLD HIT SONGS Add Here

    බොහෝම ස්තුතියි නලින්, ෂම්මී... ඔබ දෙදෙනාටම... උදෙන්ම පිං ලැබෙන වැඩක් කර ගත්ත ඔයගොල්ලො ... ඔව්, දම්සක්පැවතුම් සූත්‍රය තිබෙනවා මෙතැන ... පාලි වලින් සහ සිංහලෙන් දෙකෙන්ම මෙහි එය සඡ්ඡායනා කරනව .... http://www.mahamevnawa.blogspot.com/ පිරිත...
  9. C

    SL OLD HIT SONGS Add Here

    හිතවත් මිතුරු මිතුරියනි, මම ධම්මචක්කප්පවත්තන සූත්‍රය හොයනවා .... (Audio) මම Internet එකේ හෙවුවා. ඒකේ තිබෙන ගොඩාක් ලින්ක්ස් වලින් යන්නේ www.pirith.org කියන තැනට... නමුත් ඒක වැඩ කරන්නෙ නැහැ... මෙතැන සිටින කවුරු හෝ පින්වතෙක්/පින්වතියක් මට එය ලබා ගත හැකි ක්‍රමයක් කියලා දෙන්න ... ඔබට බොහෝම පිං.
  10. C

    SL OLD HIT SONGS Add Here

    ඉස්සර මං ගිය පාසැල ඇරිලා ... පුංචි පැටව් පෙරහැරෙ එනවා ... හේවිසි ගහගෙන ... හූ හඬ දීගෙන ලන්ද පුරා දුව පැන එනවා... අපේ රටේ තවත් විශිෂ්ට ගේය පද රචකයෙක් වන කුමාරදාස සපුතන්ත්‍රිගේ අතින් ලියැවුනු, රෝහණ වීරසිංහ මහතාගේ මියුරු සංගීතයට අනුව සුනිල් එදිරිසිංහයන්ගේ මියුරු හඬින් ... ගීතය...
  11. C

    SL OLD HIT SONGS Add Here

    සුභ උදෑසනක් ඔබ සැමටම ....! මෙතැන බලන්න .... මේක ශිවන්ත සහෝදරයා කලකට ඉහත දුන් ගීතයක් .... http://wap.elakiri.com/forum/showthread.php?p=3635319 මෙම ගීතය මමත් පුද්ගලිකව කැමතිම ගීතයක්. ගීය පද රචනාව ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ... වික්ටර් මහතා සංගීතවත් කර ගායනා කරනවා... හොඳට බලන්න මෙහි පද...
  12. C

    SL OLD HIT SONGS Add Here

    ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ සංගීතය ... සිරිමැදුර චිත්‍රපටය ... අමරසිරි පීරිස් ගායකයා ගයන මේ ගීතය ....පද රචනය ලූෂන් බුලත්සින්හල .... මිනිසා... මරන තුනක් ඇති මිනිසා ... බලා සිටී ..... LINK: http://www.mediafire.com/download.php?mhz2dnldghm pw මම මේ ගීතයේ දකින විශේෂත්වය නම් එහි "Naked Eye"...
  13. C

    SL OLD HIT SONGS Add Here

    අපේ රණ විරුවන් අලලා ගීත මෑත කාලයේ ගැයුනු ගීත වැඩිපුර දක්නට ලැබුනා... නමුත් ඊට කලින් ගැයුනු ලස්සන ප්‍රේම ගීත දෙකක් මේ .... නිරෝෂා විරාජිනීගේ හඬින් .... Nirosha Virajini - Karadiya Sulagata Nirosha Virajini - Rae Dolos Paye http://www.mediafire.com/download.php?whmnbzjy2zz pw
  14. C

    SL OLD HIT SONGS Add Here

    බොහෝම ස්තුතියි රොන් සහෝදරයා, අඩු වැඩිය එකතු කලාට ... ඔව්... කේමදාස මාස්ටර් අපිව දාල ගියේ අපිට ඔහු ඕනෑම වෙලාවක ....
  15. C

    SL OLD HIT SONGS Add Here

    පෝල් ප්‍රනාන්දු - එගොඩ ගොඩේ මල් නෙලනා හෙන්රි කල්දේරා - පෙනුනු සුව දසුන් http://www.mediafire.com/download.php?ndzklxiy4zr
  16. C

    SL OLD HIT SONGS Add Here

    ෂා! ලස්සන ගීතයක් ... මම බා ගත්තා. ඔබට ස්තුතියි මෙවැනි ගීතයක් ලබා දීම ගැන ...
  17. C

    SL OLD HIT SONGS Add Here

    ගීතය ඉල්ලපු, දුන්නු, සහ සහයෝගය දීපු හැමෝටම ස්තුතියි. මමත් මේක ගන්නව ....
  18. C

    SL OLD HIT SONGS Add Here

    බොහෝම ස්තුතියි සහෝදරිය ඔබට ... මමත් මේ ගීතය ගත්තා... ඇත්තටම චන්ද්‍රානි ගුණවර්ධනගේ ගීත ටිකයි... හැබැයි හොඳයි...
  19. C

    SL OLD HIT SONGS Add Here

    Ela Ela ... Niyamai... mamath gaththa ... :lol:
  20. C

    SL OLD HIT SONGS Add Here

    බොහෝම ස්තුතියි ඔබ දෙපලටම!!! එහෙම කිව්වට මගේ හිතට හරි මදි වගේ ... මොකද ඉතා වටිනා ගීත දෙකක් තමයි අපට ලබා දීල තියෙන්නේ... ජැක්සන් ඇන්තනිගේ "ඇසල කලුවර" ටෙලි නාට්‍යයේ එන මෙම ලස්සන ගීත දෙකෙහි සංගීත අධ්‍යක්ෂනය කේමදාස මාස්ටර් ගේ. උත්තර භාරතීය රාඝධාරී සංගීයේ ඉතා විරල රාඝයක් ඇසුරින් (සමාවෙන්න, මට එම...

    No contents