1. C

    SL OLD HIT SONGS Add Here

    වාසනාව ඇගේ නෙතයි ... මාලිගාව ඇගේ සිතයි ... වේදනාව ඇගේ වතයි... ආදරයේ ... කෝඩුකාරයෝ ... නන්දා මාලනියගේ තවත් මියුරු ගීතයක් .... http://www.mediafire.com/download.php?2zhg2wymfhz ගේය පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
  2. C

    SL OLD HIT SONGS Add Here

    [/CENTER] [/CENTER] [/CENTER] [/CENTER] මේ ලස්සන ගීත කීපය මමත් ගන්නවා. ගීත ඉල්ලූ හා ගීත ලබා දුන් මිතුරු මිතුරියන්ට බොහෝමත්ම ස්තුතියි!
  3. C

    SL OLD HIT SONGS Add Here

    බොහෝම ස්තුතියි ගිහාන් සහෝදරයා... මම මේ ලස්සන ගීත දෙක ගත්තා ...
  4. C

    SL OLD HIT SONGS Add Here

    This is not the original machan ... anyway I got this as well coz I didnt have this song .... Bohoma sthuthie ..... :)
  5. C

    SL OLD HIT SONGS Add Here

    A mixed lot. Half a dozen songs ... ජානක වික්‍රමසිංහ - සෞම්‍යවන්තියේ http://www.mediafire.com/download.php?0x2zezq3zwm ජයසිරි අමරසේකර - සේපාලිකා මලයි http://www.mediafire.com/download.php?jkgzdwdcmb1 ලක්ෂ්මන් හිල්මි - බොල්පිනි වැටෙනා http://www.mediafire.com/download.php?jmwmwgzdzao...
  6. C

    SL OLD HIT SONGS Add Here

    බොහෝමත්ම ස්තුතියි ඔබට... මමත් මේ වටිනා ගීත වලින් කිහිපයක්ම ගත්තා ....:)
  7. C

    SL OLD HIT SONGS Add Here

    අහා! අගෙයි අගෙයි... ඔබ දෙපලටම මාගේ ස්තුතිය ... මේ විස්තර හරිම වැදගත් ගීතය තව තවත් රස විඳින්න .....
  8. C

    SL OLD HIT SONGS Add Here

    වසත් කාලය මනරම් ... ඔබ මලක් වෙනවා නම් ... මගේ උයනේ නිකැලැල් ... පීදිලා එනු සැම කල් ... සා ... ස.නි.ප.ම.පා..මා ...... දයාන් විතාරණ සහ නෙලූ අධිකාරි http://www.mediafire.com/download.php?whzz2gynzmy
  9. C

    SL OLD HIT SONGS Add Here

    ස්තුතියි ෂම්මි. මම මේ කථාව දැනගෙන හිටියේ නැහැ. ගීතය අහල තිබුනත් මට ඒකෙ තේරුම එච්චර මතක හිටියේ නැහැ. මොකද මේ ගීත දැන් එපමණ ප්‍රචාරය වන්නෙ නැති නිසා ... මේ ගීතය නැවත ඇසීමට මා යොමු කරවූ ඔබට, ජය!
  10. C

    SL OLD HIT SONGS Add Here

    Excellent, mate !
  11. C

    SL OLD HIT SONGS Add Here

    බොහෝම ස්තුතියි ඔබ දෙපලටම .... මමත් මිල්ටන් මහතාගේ මේ ලස්සන ගීතයත් කේමදාස මාස්ටර් ගේ මියුරු සංගීත සංකලනයනුත් ගත්තා ...
  12. C

    SL OLD HIT SONGS Add Here

    කලේ පැන් ඇත ... නැවුම් රහ නැත... මොකද මන්දා ලිඳට වූයේ ..... පුලුස්සා ගත් රොටිය කර වී .. මොකද මන්දා ලිපට වූයේ ..... හදා ගත් ලුනු මිරිස රහ නැත ... මොකද මන්දා දිවට වූයේ ..... සුනිල් එදිරිසිංහ http://www.mediafire.com/download.php?oy0ygjgy1jz
  13. C

    SL OLD HIT SONGS Add Here

    තිලිනේ ලෙසින් ... පිලිගන්වමී... ඉටි මල් මිටක් මා සැදූ .... පරවී නොයේ ... ඒ මල් සැලේ ... මගෙ ආදරේ ඒ වගේ... මගෙ ආදරේ ඒ වගේ ... ඉන්ද්‍රානි පෙරේරා http://www.mediafire.com/download.php?o4ejnfkjton
  14. C

    SL OLD HIT SONGS Add Here

    අඤ්ඤා මොඤ්ඤ ...අඤ්ඤා මොඤ්ඤ ...:lol: Thank you Shammee! mamath gaththa
  15. C

    SL OLD HIT SONGS Add Here

    serandib_y2k සහෝදරයා ඔබට බොහෝම පිං, මේ වගේ වටිනා ගීතයක් ලබා දීම පිළිබඳව ... මෙම ගීතය ගැන ත්‍රෙඩ් එකේ ගොඩාක් දෙනෙක් අගය කරමින් කථා කරල තිබුනා. එදාටත් වඩා අපිට දැන් මෙම ගීතය ගැලපෙනවා කියලයි මට හිතෙන්නේ..... එහෙම ගීතයක් ලබා දුන් ඔබට ස්තුතියි!
  16. C

    SL OLD HIT SONGS Add Here

    බොහෝම ස්තුතියි දීලක ... මම මේ ලස්සන ගීත දෙක ගත්තා ...
  17. C

    SL OLD HIT SONGS Add Here

    අද උදේ ආවට පස්සෙ දැන් තමයි ලොගින් වුනේ... මුලින්ම අපේ බ'ත්ඩේ බෝයි ට විෂ් කරල ඉමු. සුභම සුභ උපන් දිනක් වේවා ! දීලක සහෝදරයා මේ එලකිරි ත්‍රෙඩ් එකට සෑහෙන සේවාවක් කරපු/කරන කෙනෙක් ... ඔබගේ එම උදාර කටයුත්ත දිගටම කරගෙන යාමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා! චිරං ජයතු!
  18. C

    SL OLD HIT SONGS Add Here

    කවුරු හරි ලඟ නන්දා මාලනියගේ "අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා ..." ගීතය තියෙනවද?
  19. C

    SL OLD HIT SONGS Add Here

    ලෝකයේ රුදු නෙත් වසා .... ටී එම් ජයරත්න http://www.mediafire.com/download.php?nlv0zewmgzu pw
  20. C

    SL OLD HIT SONGS Add Here

    අහා! Lightning fast reply .... Thank you Suranga brother

    No contents