1. shammee

    halo ...my friends..!

    after a long time.;):D denata sinhala liyanna amarui.ikmanin hamuwemu sinhala samaga.:yes:
  2. shammee

    කඳුළක උනුසුම/ශම්මිගේ අවසන් සටහන.

    කඳුළක උනුසුම/ශම්මිගේ අවසන් සටහන. සියළු දෙනාටම යහපතක් වේවා! පළමුවෙන්ම මම ගොඩක් දුක්වෙනවා මගේ ඥාති සොයුරිය නි..මි.....රා මගේ වේදනාව වචනවලින් පිටකරන්න(අපමිතුරු/මිතුරියන්) කිප දෙනෙක්ට දුරකතනයෙන් බැවැදුනා කියලා ආරංචියි.මේක වුනේ ඊයේ සවස මම නැති වෙලාවේ ඒ පොඩි කෙල්ල ඇවිත් මගේ එළ ....දුක,නාමාවලිය...
  3. shammee

    කිරි කළේට ගොම දානවට වැටක්!

    කිරි කළේට ගොම දානවට වැටක්! කවුරුවත් කලබල වෙලා මාව වැරදියට හිතන්න එපා.!ටිකක් හිතලා බලලා ඔබලගේ අදහස එකතු කරන්න..:D:yes: ෆේක් අයිඩී කියන වසංගතය දැන් පුදුම විදිහට එළකිරියට පහර දෙනවා.වටිනා ත්රෙඩ් මැද්දට පැනලා කුනුහරප ලියනවා.මේක කරන්නේ ඇත්තෙන්ම එකම පිරිසක් කියන දේ සැළකිල්ලෙන් විමසුවොත්...
  4. shammee

    උපාසක බළල්ලු!

    බළලුන් ළවා කොස් ඇට බෑවීම.:lol: අපේ යාළුවන්ට මතක ඇති මම දාපු ගලේ මංකොල්ලය ත්රෙඩ් එක.එතනදි ඒ ඒ අවස්ථාවෝචිතව කියවුන සමහර පෝස්ට් අල්ලගෙන ඒ හොර කන්ඩායම විවිධ නම්වලින් ඇවිත් මේකෙ ඉන්න අය බේද කිරීමේ ලොකු උත්සාහයක ඉන්නවා.සමහරු දුක කියලා අනුකම්පාව දිනාගන්න හදනවා.මොකද එයාළට යන එන මං නෑ. මෙයාල කියන ලොකුම...
  5. shammee

    සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

    සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි! සභ්‍ය? අසභ්‍ය?කවුද තිරණය කරන්නේ? මිනිසා ශිෂ්ඨාචාර යුගයට පිවිසුනාම සදාචාරය හා සංස්කාතිය කියන රාමු ඔස්සේ යම් යම් සිමා මායිම් හදාගන්නවා.එහෙත් මේ කිසිම මායිමක් විශ්ව මනුස්සයාට(ලෝකයේ විවිධ රටවල ,විවිධ ජන කොටස්වලට)එකම විදිහට බලපාන්නේ නෑ.සරළ උදාරණයකට කිව්වොත්,ප්‍රසිද්ධියේ...
  6. shammee

    හෙළුවෙන් සංවාදයේ යෙදෙමු!

    හෙළුවෙන් සංවාදයේ යෙදෙමු! :Dඅපි දන්නවා අද ලෝකයේ සමාජ අඩවි(ශෝෂල් නෙට්වර්ක්/සයිට්) සෑහෙන ප්‍රමාණයක් තියනවා.උදාහරණ කියන්න ඕනි නෑනේ.මේ කියන සියල්ලම හෝ බහුතරයක් අන්තිම අවදානම දක්වා/හෝ දැඩි අවදානමක් දකින තුරු පාලක පක්ෂයේ අනුදැනුමෙන් තොරයි.ඒ කියන්නේ,ඒ ඒ අඩවි අයිති හෝ පාලනය කරන උදවිය සියල්ල දකින්නේ නෑ&...
  7. shammee

    රිදෙන්නේ හදවතය....

    රිදෙන්නේ හදවතය.... ඔන්ලයින් අපවාද නැඟේවී දස අතින් ගල්ද මල් යැයි දරා ඉමි සම සිතින් ගළන උනු කඳුළු පිසිදමා මුදු හිතින් හිඳන්නට වෙර දරමි සිනා සපිරුනු වතින් වදින්නේ මල් පිපුනු ගෙඩි පිරුනු ගසටමය ඇදෙන්නේ නින්දාව දිලෙන සඳ දෙසටමය රිදෙන්නේ හදවතය නොහඬන්නෙ බයටමය ගලන්නේ ගංගාව අදත් ඒ ලෙසටමය...
  8. shammee

    රැකියා කිපයක්!කාට හෝ උදව්වක් කරමු.!

    රැකියා කිපයක්!කාට හෝ උදව්වක් කරමු.! අළුතින්ම ආරම්භ කරන ලද ව්‍යාපාරයක රැකියා කීපයකට බඳවාගැනිම සඳහා සුදුසුකම් ලත් අයගෙන් විස්තර උවමනායි. 1-‍නවතම ලොරි සඳහා රියදුරු-,බරවාහන බලපත්‍රය සමඟ වසරකවත් පළපුරුද්ද හා කොළඹ මාර්ග ගැන අවබෝධය+රාත්‍රී රිය පැදවීමේ හැකියාව.එක දිනකට පැය 20ක් වත් ධාවනය කිරීමේ...
  9. shammee

    සුබ පැතුම් තිලා!

    සුබ පැතුම් තිලා! දිවා රෑ දෙකේ එළකිරි එකට වෙලා හිතවත් මිතුරු කම් හැමදා අළුත් කලා ආසිරි පතමු එක්වි මල් පොකුරු නෙළා විසි දාහක් පෝස්ට් ගහලා අපේ තිලා thilangr8...
  10. shammee

    මෙන්න ගලේ මංකොල්ලය!

    මෙන්න ගලේ මංකොල්ලය! කට්ටිය දන්නවා ඇති එළකිරියට වැඩක් දෙන්න කියලා හිතාගෙන හදපු අලුත් අඩවියක් ගැන.මේකෙන් එහෙට ගිහින් සමහරු ජෝගි නටනවා කියන එකත් රහසක් නෙවෙයි.ඇයි එයාලට එයාලගෙම මාවතක යන්න බැරි?අපේ සාමාජිකයෝ සේරම එහේ ඉන්නවා කියලා පෙන්වන්න දුක හිතෙන නාඬඟමක් රඟපානවා.මම ඒ නම් ගම් මෙතන කියන්න යන්නෙ...
  11. shammee

    මිගාර කොලුවගේ අඩව්ව!

    මිගාර කොලුවගේ අඩව්ව! migaramk මේ මිගාර කොළුවගේ පැටිකිරිය කියන්න හදනවා එහෙම නෙමෙයි ඕං.!ඕක ඉතිං මේකෙ ඉන්න ඈයින්ට ඊයේ පෙරේදා ආපු මම ආයිත් අමුතුවෙන් කියලා දෙන්නත් දෙයක්යැ!. ඒ වුනාට කොළුවා මේ දවස්වල කලු මල්ලිලා...
  12. shammee

    මට බඳින්න ආසයි!ඒත්???(18+)

    මට බඳින්න ආසයි!ඒත්???(18+) ඒත් කෙනෙක් නෑ:(ඉන්න කෙනා හරියයිද?:rolleyes:මොන මඟුලක්ද මේ!!!:confused: මේ මිහිතලේ ඉන්න ඕනම කොල්ලෙක්/කෙල්ලෙක් නව යොවුන් විය(ලිංගිකව පරිණත විම ඇරඹුන දා සිට)සහකරුවෙක්/සහකාරියක් හොයාගන්න වෙහෙසෙනවා.මේක අපි මොන විදිහට අර්ථ දැක්වුවත්,මෙතන තියන ප්‍රධානම තුරුම්පුව/අවශ්‍යතාවය ඒ...
  13. shammee

    අලියා සත50යි හෙන්ඩුව රුපියලයි!

    අලියා සත50යි හෙන්ඩුව රුපියලයි! ආණ්‌ඩුව වාහන බද්ද අඩුකර පෙන්වූ මැජික්‌ එක පිළිබඳව පුංචි මිනිහා හෙවත් පොදු ජනයා ඒ තරම් තැකීමක්‌ කළේ නැත. හේතුව සාමාන්‍ය මිනිහා දාහක්‌ ප්‍රශ්න අතර සිටීමය. එහෙත් ධනවත් අය නම් එහි ප්‍රතිඵල හොඳට...
  14. shammee

    වැඩේ හරි...අපි බඳිමු !

    වැඩේ හරි...අපි බඳිමු ! :Dමුදල් අග හිඟකම් නිසා කසාද බඳින්න බැරි යුවතියන්ගේ විවාහයට යන සම්පූර්ණ වියදම බාර අරන් ලස්සනට උත්සවයක් පවත්වලා කරලා දෙනවා කිව්වොත් කොහොමද වැඩේ!:love::love::love: මේක කරන්නේ සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ කාන්තා අභිවෘද්ධීය සංසදය.
  15. shammee

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා! රනිල් ලොකු උන්නැහෙගේ මල්ලා හෙවත් තිස්ස තුමා මේ කියන කතාව ඇත්තද?ඇත්තටම මේ කතාවල නියම තත්වය මොකද්ද?(ප්ලීස් දේශපාලනය එපා) විමල් වීරවංශ යුද අධිකරණ බිල්ලා පෙන්වමින් ජනතා ප්‍රශ්න යට ගැසුවද රනිල් එදා ජාත්‍යන්තර රෝම...
  16. shammee

    මේ රට අපේද!???

    දැන් ලංකාවේ බොහෝ වැදගත් තැන්වලට යන්න නම් හැතැම්ම ගානක් පයින් යන්න වෙලා. මම ළඟදී හදිසියේ සීගිරියට ගියා යාලුවෙක් නිසා.හැතැම්මකට එහායින් වාහනේ දාලා පයින් යන්න ඕන.පාර්ක් එකේ වෙළෙන්දෝ ගහමරා ගන්නවා.ඔතන වාහන දාන්න එපා! මෙතන එපා!! ඒ මදිවට අනුරාධපුරෙත් එහෙමලු!අනික, අපි අපේ රටේ වැදගත් තැන් බලන්න සල්ලි...
  17. shammee

    අලුත් තීන්දුවෙන් දුරකතන ගාස්තුව නඟී?

    අලුත් තීන්දුවෙන් දුරකතන ගාස්තුව නඟී? (මේක මම අද (හෙට)ඉරිදා ලංකාදිපයෙන් කියෙව්ව පුවතක්.උපුටා ගන්න තරම් තැනක හරි හමන් විස්තරයක් නෑ.) විනාඩියකට අවම රු2ක ගාස්තුවක් පවත්වා ගෙනයන්න විදුලි සංදේශ නියාමන කොම්සම නියෝග කරලා ලු! අධික තරඟය හා අධික පාඩු පිට හා මන්දගාමීව පවත්වාගෙන යන මෙරට දුරකතන සමාගම්...
  18. shammee

    මාන්නය කුමට දිරනා කයට?

    මාන්නය කුමට දිරනා කයට? ආපෝ තේජෝ වායෝ පඨවි................ මුතුවන් දසන් පෙල පෙන්වා සිනාසෙ න සුන්දර යුවතියකි ලෝ තතු නොම පෙනෙ න රූපය සිහිනයකි, මේ මොහොතෙම නැසෙ න මේ කුනු සිරුර මුසුවෙයි පසටම දෙර න අත් පා සිඳින ලද, බඩවැල් අදින ල ද රූපයෙ සොඳුරු බව මොහොතින් නසන ල ද මරුවා කොතැනකද නොපෙනෙන...
  19. shammee

    ඒළකිරි ෙමාංගල්!!!හැපි/ෙවරි හැපි!!!!

    ඒළකිරි ෙමාංගල්!!!හැපි/ෙවරි හැපි!!!! හරිම සන්ෙතා්ෂයි!!!:Dමම ඒළකිරි අාව දවස්වල සිංහල භාවිතය ඉතාම අඩුමට්ටමක තිබුෙන්.ඒ්ත්... *දැන් සෑෙහන පිරිසක් සිංහල පාවිච්චි කරනවා...:):):) *සිංඟ්ලිස් තමයි වැඩිපුරම ත්ෙරඩ්වල තිබුෙන්..ඒ්ක මහා කරදරයක්.කියවන්න ගියාම පිස්සු හැෙදනවා.ෙබාෙහා් තැන්වල සමහරු ඒ් ත්ෙරඩ්...
  20. shammee

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

    ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද? කාන්තාවගේ ඇඳුම් ගැන සමාජයේ කවදාවත් ඉවර නොවන විචේනයක් නේ තියෙන්නේ:D සංස්කෘතිය-ලස්සන-ආදරය-රාගය-දූෂණය.. ආදී දහසක් මාතෘකාවන් අතරට කාන්තා ඇඳුම සම්බන්ධයිලු!.බැලුවම කාන්තාව හා ඇඳුම කියන්නෙ මුළු ලෝකයම වගේ...:P ඇයි ඇඳුමක් වුවමනා?සංස්කෘතිකව මිනිසා දියුණුවෙන කොට සදාචාරය...

    No contents