මම ඉතින් මට හිතෙන විදිහට කියන්නම්,මටත් ගෙදර පාඩම් කරන්න බැහැ වෙන වෙන වැඩ කරන්න හිතෙනව,මම ඔයාට කියන්නෙ පාඩම් කරන්න වෙන තැනකට යන්න, (යහලුවන්ගෙ ගෙවල් වල යන්න එපා වෙන්නෙ නැති වැඩක්) ඔයාලගෙ Area එකෙ අනිවා Library එකක් ඇති ඒකට ගිහින් බලන්න ඔයාට පුලුවන් වෙයි,වැඩ බෙදාගෙන කාල සටහනකට වැඩ කරන්න,පරන...