කොහොමද බයික් ටික.................

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    BAJAJ pulsar 180 Analog meter (not digital):yes::yes:

    mage lagath issara ekak thibuna

    අපෝ..
    ඉන්දියන් එපෝ.. :no: :no: ජරාව...
    ලාබෙ විතරයි.. සේෆ්ටි -100%

    අනිත් එක ඔව්වා 1 පනිනවා..
    එකට අඩු උනත් ඉන්දියන් සක්ස්..
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උඹ මාව පිස්සෙක් කරන්නද හදන්නේ.. ?? :angry::angry: :angry: :angry:
    අයියූ.. මේ බයික් මාව පිස්සු වට්ටනවා.. :eek: :eek: :eek:

    :love: :love: Trail ගන්න බෑ අම්ම ලෙඩේ.. :eek: :eek:
    CBR ගන්න බෑ තෙල් මදි.. ගානත් වැඩී.. :confused: :confused:
    125 ගන්න හදද්දී පිකප් මදි.. :baffled: :baffled:

    මං දැන් ගන්නවා CT 100 එකක්..


    13632a.jpeg
    :rolleyes:

    :rolleyes::lol: මං නම් මොන ලෙඩේ දාල හරි Trail එකක් ගන්නව.. :angry: අවශ්‍යතාවට වැඩිය ආසාව වැඩියි බන්.. CT 100 එක තෙල් නම් කරනව පැලෙන්න.. :yes::yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :rolleyes::lol: මං නම් මොන ලෙඩේ දාල හරි Trail එකක් ගන්නව.. :angry: අවශ්‍යතාවට වැඩිය ආසාව වැඩියි බන්.. CT 100 එක තෙල් නම් කරනව පැලෙන්න.. :yes::yes:

    හම්...........
    ආසාවට කරන්න තිබ්බා මම බයික් එක මගේම සල්ලි වලින් ගන්නවා නම්.. :sorry: :sorry:
    දුක තමා ..
    I will :love: indian කබල් ජරාවල් වලට..
    pulser 180 :growl: :growl: :love: ජරාව

    :nerd: :nerd: :nerd:

    එක්කෝ බයික් එක ගන්නේ රේස් පදින්න නෙමේ නේ බංස්ලා.. :oo: :oo: :oo:
    ඕන පු** :shocked: :shocked: 2012 ඉවරවෙන්න කලින් ගන්න එකක් තම නැත්තම අර ඹරියා කිවනවා වගේ Space ship පදින්න තමා වෙන්නේ.. :lol: :lol:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    හම්...........
    ආසාවට කරන්න තිබ්බා මම බයික් එක මගේම සල්ලි වලින් ගන්නවා නම්.. :sorry: :sorry:
    දුක තමා ..
    I will :love: indian කබල් ජරාවල් වලට..
    pulser 180 :growl: :growl: :love: ජරාව

    :nerd: :nerd: :nerd:

    එක්කෝ බයික් එක ගන්නේ රේස් පදින්න නෙමේ නේ බංස්ලා.. :oo: :oo: :oo:
    ඕන පු** :shocked: :shocked: 2012 ඉවරවෙන්න කලින් ගන්න එකක් තම නැත්තම අර ඹරියා කිවනවා වගේ Space ship පදින්න තමා වෙන්නේ.. :lol: :lol:

    :lol::lol: ඒකත් ඇත්ත.. 2012 ඉවර වෙන්න කලින් මමත් ගන්නව ස්කුටරයක් හරි.. ඌට පිස්සු බන්... ඌ කියන ඒව අහන් ඉන්නකොට අපිටත් පිස්සු හැදෙනව... :dull:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :lol::lol: ඒකත් ඇත්ත.. 2012 ඉවර වෙන්න කලින් මමත් ගන්නව ස්කුටරයක් හරි.. ඌට පිස්සු බන්... ඌ කියන ඒව අහන් ඉන්නකොට අපිටත් පිස්සු හැදෙනව... :dull:

    මාත් ඉක්කූටරයක් ගන්නවා මම අඩි 6ක් උඩ නොවී..
    ඇග පත නැති එකෙක් උනා නම්..
    හික් හික්.. :rofl: :rofl: :rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :yes: :yes: 30 වගේ ඇති..
    250rr එක හොනක් තරම් පිකප් නැත..
    මේවා ගොනි පිටින් ලෙඩලු මචං.. ගන්නවා නම් ටිකක් හොයහන්..
    :shocked::shocked::shocked::shocked::shocked:
    30k karanne ne ban, wadima unoth 18-20k withara karai :rolleyes: CBR pick up hornet ekata wadiya :yes::yes::yes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ubalatath ikmanainma bike ganna labei ban.. salenna epa... mona unath indian jarawakatanam karagahanna epa.. hodata thel wada karanna ona nam littlecub , supercub wage bike ekak ganin... loku bike ekak gannawa nam eth japan ekak ganin......

    Indian nam
    emoticon-00119-puke.gif
    emoticon-00119-puke.gif
    emoticon-00119-puke.gif
    emoticon-00119-puke.gif
    japan thamai ban ganna kamathi
    emoticon-00152-heart.gif
    emoticon-00152-heart.gif

    eth me gewal wala minissu saddeta bayaine japan bike wala
    emoticon-00136-giggle.gif
    emoticon-00136-giggle.gif
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    අපෝ..
    ඉන්දියන් එපෝ.. :no: :no: ජරාව...
    ලාබෙ විතරයි.. සේෆ්ටි -100%

    අනිත් එක ඔව්වා 1 පනිනවා..
    එකට අඩු උනත් ඉන්දියන් සක්ස්..

    uba laga thiyenneth 1 lak. hoda bike ekak gannath ona. Indian wennath ba.
    menna ubata hariyana solution eka

    cha.jpeg
     

    ishangunit

    Member
    Feb 10, 2010
    288
    14
    0
    udama thiyenne SUZUKI DRZ & Hornet 600 ekak

    mada thiyenne mata hithena widihata DUCATI ekakui APRILLA ekak,

    Yatama thiyenne YAMAHA R1 ekak

    Thanks Macha Rep++++
    Owa Lankawe padinna puluwanda bn R1(No.Plate ehema Gahala thiyenne),Hornet 600
    ehema... Keeyak withara weida
    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited: