කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි !
සිරිසේන ජනාදිපති වරයා රනිල්ට අගමැති කම දෙන්නෙම නෑ කිව්වත් අන්තිමට දෙන්න හදනව.....ඉතිහාසයෙත් මෙහෙම කතා තිබ්බුන...(කතාව පරන කතාවක් උනාට මම පනදාගන ටයිප් කලේ නෑ.අන්තර් ජාලයෙන් ඉස්සුව.මහන්සි වෙලා ටයිප් කරපු කෙනාට ගෞරවය හිමිවිය යුතුයි.,,),
සුදු හකුරු රජතුමාගේ ප්‍රියතම...