බොතල් කල පානිය ජලයට උපරිම මිලක්
මෙක හොඳ වැඩක්.නැත්නම් එක එකා තමන්ට කැමති ගානට විකුනනව සමහර ඒව ලීටරයක් රුපියල් සීයක් වෙනව
පානීය ජල බෝතල් සඳහාද උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළීබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මිලි ලීටර් 350 හේ සිට මිලි ලීටර් 499 දක්වා වූ ජල බෝතලයක උපරිම...