බර්මියුඩා අභිරහස විසඳිලා….
මේ වන විට විද්‍යාඟයින් සොයා ගෙන ඇති නවතම කාරණය වන්නේ බර්මියුඩා ත්‍රිකෝණය තුල මෙතෙක් සිදුවු නෞකා, ගුවන් යානා අතුරුදහන් වීමට හේතුව හෙක්සෝජන් නැමැති වලාකුළු මේ අසල ගැවසීම බවයි.පැයට කිලෝ මීටර් 170ක දරුණු සුළං නිර්මානය කල හැකි මේවා හඳුන්වන්නේ වායු බෝම්බ ලෙසයි.මෙයට ගුවන්...