බර්මියුඩා අභිරහස විසඳිලා….
මේ වන විට විද්යාඟයින් සොයා ගෙන ඇති නවතම කාරණය වන්නේ බර්මියුඩා ත්රිකෝණය තුල මෙතෙක් සිදුවු නෞකා, ගුවන් යානා අතුරුදහන් වීමට හේතුව හෙක්සෝජන් නැමැති වලාකුළු මේ අසල ගැවසීම බවයි.පැයට කිලෝ මීටර් 170ක දරුණු සුළං නිර්මානය කල හැකි මේවා හඳුන්වන්නේ වායු බෝම්බ ලෙසයි.මෙයට ගුවන් යානා හා නෞකා සැනකින් විනාශ කල හැකි බවයි ඔවුන් මේ වන විට පවසන්නේ…සැතපුම් 20ත් 55ත් අතර වලාකුළු ප්රමානයක් බර්මියුඩාවේ පෙරදිග පැත්තේ මෙම වලාකුළු පිහීටා ඇති බවත් වැදි දුරටත් සඳහන් කර තිබෙනවා.කාලගුණ විද්යාඟයෙකු වන ස්ටිව් මිලර් පවසන්නේ මේ වලාකුළු වලට කොනක් නැති බවත් තැනින් තැන මේවා විහිද ඇති බවත්ය.මෙහි දරුණු සුළං තත්වය කැට්රිනා සුළි කුණාටුවට සමාන බවද ඔහු වැඩි දුරටත් පවසනවා.මේ සුළං තත්වයට අඩි 45 ක් උස රළ නිර්මානය කල හැකියි