මේකයි ප්‍රශ්නේ, මචන්. උබ කියන විදිහට වුනොත් ඊලග පරම්පරාවට දෙමව්පියන්ටවත් කියන්න හම්බෙන්නේ නෑ මහන්සිවෙලා ඉගෙන ගනින් කියලා. උන් කියයි පිස්සුද අම්මේ, මම ෆුල් ආතල් එකේ ඉදලා, කට්ටි පැනලා ගන්ජා කුඩු ගහලා ලොකුවෙලා පියන් ජොබ් එකක් හොයාගෙන වයස අවු. 18-20 ඉදන් රු.30000ක් විතර පඩියක් ගන්නම්, මොකටද පු*...