1. Asi R

    ~හම්බන්තොට සීන් එක~

    මොකටද බන් මූ ඒ වෙලාවේ ලග ඉන්න එකාගේ ඉන අත ගගා ඉදලා තියෙන්නේ? :baffled::baffled::baffled:
  2. Asi R

    ගෑස් හරවපු වාහන නැවත හැරවීම....

    ගෑස් හරවපු වාහන නැවත හැරවීම.... ගෑස් හරවපු වාහන නැවත හැරවීම.... මචන්ලා, ගෑස් වලට කන්වර්ට් කරපු වාහනයක් කිසි ගින්නක් නැතුව නැවත පෙට්ට්‍රල් වලට හරවගන්න පුලුවන්ද? එහෙම කරන එකේ වාසි, අවාසි මොනවාද? දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවාද? ලොකු උදව්වක්!
  3. Asi R

    Hyundai Accent 2003 Auto Rs:950,000/=

    මේවා වලින් හොද වාහනයක් කියපන් මචන් මට ගන්න. ලොකු පිනක්.... Honda Accord 1998 http://ikman.lk/en/honda-accord-1998-for-sale-colombo-8 Honda Accord, 300-xxxx, 1998 Brand new, 1.8cc, Full Option, Manual, 2nd Owner, Accident Free, Excellent Condition, Alloy Wheels, CD Set up, For Its Highest...
  4. Asi R

    Hyundai Accent 2003 Auto Rs:950,000/=

    අදහස් වලට ස්තූතියි! අදහස් වලට ස්තූතියි!
  5. Asi R

    Hyundai Accent 2003 Auto Rs:950,000/=

    Thankz මචන්. අදහස එහෙමම අත්හැරගත්තා....
  6. Asi R

    Hyundai Accent 2003 Auto Rs:950,000/=

    Hyundai Accent 2003 Auto Rs:950,000/= http://ikman.lk/en/hyundai-accent-2003-for-sale-nuwara-eliya-1 මේ කාර් එක මේ ගානට වාසිද, මචන්ලා? Hyundai කාර් වල තියෙන අඩුපාඩු මොනවාද? ලෙඩ එහෙම ගොඩාක් එනවාද? තෙල් වැඩකිරිල්ල එහෙම කොහොමද? දන්න අය පොඩ්ඩක් කියපල්ලා.... ලොකු උදව්වක්!
  7. Asi R

    අඩුවට කාර්

    Hyundai Accent 2003 Rs: 950000/= Hyundai Accent 2003 Rs: 950000/= http://ikman.lk/en/hyundai-accent-2003-for-sale-nuwara-eliya-1 මේ කාර් එක මේ ගානට වාසිද, මචන්ලා? Hyundai කාර් වල තියෙන අඩුපාඩු මොනවාද? ලෙඩ එහෙම ගොඩාක් එනවාද? තෙල් වැඩකිරිල්ල එහෙම කොහොමද? දන්න අය පොඩ්ඩක් කියපල්ලා.... ලොකු උදව්වක්!
  8. Asi R

    බොදුබල සේනා

    bump!
  9. Asi R

    Mitsubishi RVR 2012 Review

    maxa!
  10. Asi R

    ආච්චි සහ දේශපාලනය

    ඕක තමයි කතාවේ සාරාශoය. ඕක තමයි කතාවේ සාරාශoය.
  11. Asi R

    Sajana ♥♥♥ මේකි ලස්සනයි නේ බන්?

    උබ ඔය Glen Morr ගැනද කියන්නේ??? :lol::lol::lol:
  12. Asi R

    ♥ ♥ Senali ♥ ♥

  13. Asi R

    ගම්මන්පිලට-අභියෝගයක්

    අපි හැමෝම වගේ මේ යතාර්ථය පිලිගන්න අකමැති වුනාට ඇත්ත ඒකයි!
  14. Asi R

    maruti 800

    ලක්ෂ 10කට විතර ගනන තියෙන හොද වාහන මොනාද, බන්??? ලක්ෂ 10කට විතර ගනන තියෙන හොද වාහන මොනාද, බන්??? :rolleyes::rolleyes::rolleyes:
  15. Asi R

    KIA වාහන වල තත්වය.....

    අම්මෝ හොදයි මචන් දැනගත්ත එක. ඒ අදහසත් එහෙනම් අත්හැර ගත්තා.... Thankz... ++
  16. Asi R

    KIA වාහන වල තත්වය.....

    KIA වාහන වල තත්වය..... මචන්ලා, දන්න සහ පාවිච්චිකරන උන් පොඩ්ඩක් කියපල්ලා KIA වාහන වල තත්වය කොහොමද කියලා. විශේශයෙන් KIA Rio, KIA Spectra, KIA Shuma වගේ වාහන වල තෙල් කෙරුවාව, ලෙඩ ඒමේ තත්වය එහෙම. ලොකු උදව්වක්!(විශේශයෙන් 2000 අවුරුද්දේ වගේ වාහන..)

    No contents