@sajith.xp.pk @wickuma @SHEHAN_GIWANTHA @Sanju malli @salitha22 @ncw1982
මට ප්‍රශ්න කීපයක් තියෙනවා.
1. Private vs International කියන්නෙ දෙකක්ද, එකක්ද? දෙකක් නම්, ඒක වෙනස් වෙන්නෙ කොහොමද? (management structure, syllabus?)
2. ඕවයි යන ළමයින්ට ලංකාවෙ රජයෙන් පවත්වන ශිෂ්‍යත්ව, O/L, A/L ලියන්න...