රට ගොඩදාන්න අශේන් බාරගනී 😍👌

dilann

Well-known member
  • Jul 6, 2018
    67,420
    166,817
    113
    එකමත් එක රටක
    අවසර දෙනවා නම්?
    tax නැතුව රටින් බඩු ගේන්න වගේ ඔය ඉල්ලන්නේ . .
    ඉතින් අරමුදලක් හදල සල්ලි දාන්න කිව්වනම් ඉවරයි නේ . රට කෑම ඕන ද ?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,765
    15,024
    113
    tax නැතුව රටින් බඩු ගේන්න වගේ ඔය ඉල්ලන්නේ . .
    ඉතින් අරමුදලක් හදල සල්ලි දාන්න කිව්වනම් ඉවරයි නේ . රට කෑම ඕන ද ?
    Containers release karan kotasak market eka daai passe. Kotasak bedai.
    Wena ekek oka kara nam seka hithenne naha. Mu gena adahasak thiyena nisa gona harenne pol paleta kiyala penawa.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    tax නැතුව රටින් බඩු ගේන්න වගේ ඔය ඉල්ලන්නේ . .
    ඉතින් අරමුදලක් හදල සල්ලි දාන්න කිව්වනම් ඉවරයි නේ . රට කෑම ඕන ද ?
    ඒකනෙ අවසර දුන්නත් මොනිටර් කරන්න එකෙක්ව දාන්න ඕන නැත්තන් ඕක මොනා කරයිද දන්නෑ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,817
    113
    එකමත් එක රටක
    Containers release karan kotasak market eka daai passe. Kotasak bedai.
    Wena ekek oka kara nam seka hithenne naha. Mu gena adahasak thiyena nisa gona harenne pol paleta kiyala penawa.
    අනික මූ අධි තක්සේරුවෙන් හිතන් ඉන්නේ .
    ton 10ක් එකතු උනාලු . . ton 10 කියන්නේ එච්චර ගානක් නෙවෙයි රටකට බෙදන්න වගේ දෙයකදී . .
    50kg හාල් උර 200යි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,991
    1
    61,086
    113
    Mother Earth
    අඩේ මොනාද බන් මේ විකාර? උඹලත් මොකෙක් හරි ගොං කතාවක් හිස් වචන ගොඩක් කිව්වොත් ඒක ගැන කතා කරනවා නිකන් ජාතික ප්‍රස්නයක් වගේ. why බන් why? 🙁
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,765
    15,024
    113
    අඩේ මොනාද බන් මේ විකාර? උඹලත් මොකෙක් හරි ගොං කතාවක් හිස් වචන ගොඩක් කිව්වොත් ඒක ගැන කතා කරනවා නිකන් ජාතික ප්‍රස්නයක් වගේ. why බන් why? 🙁
    Dan uba ai me comment eka damme kiyapan ?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,765
    15,024
    113
    උඹලගේ comment දැකලා දුක හිතුනා. එක එක හාල් පාරුවෝ දෙන මෝඩ ආතල් seroius අරන්. 🤷🏻‍♂️
    මේක මම නම් serious අරන් නැහැ. ඔබතුමා නම් හැබැයි serious අරන් වගේ.
     
    • Haha
    Reactions: Candid-B

    lilman

    Well-known member
  • May 10, 2009
    40,999
    54,608
    113
    Colombo
    මටනම් හිතෙන්නේ මුගේ වයසට අනුව ඇග වගේම මොළෙත් වැඩිලා නැහැ වගේ..ඕකට එක එකාගෙන් අවසර ගන්නේ මොකටද?
    නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකක් ඕනෙලු ;)
     
    • Haha
    Reactions: supun_sg

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    මොන ජාතියේ අවසරයක්ද දන්නෑ මේ වතාවේ ඉල්ලන්නේ?? :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මොකක්ද මේ ඉල්ලන අවසරේ? අන්දරේ ගල උස්සලා පිටින් තියන්න කිව්වා වගේ.
     
    • Haha
    Reactions: supun_sg

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    තව දවස් 2-3කින් ඕකා අඩනවා අපි අපි බෙදන්න
    ගෙනාපු ආධාර වලට බදු ගැහුවා කියලා