1. NUHIRU

    බුද්ධි අංශයේ මැලේ අය වැඩි ඇයි

    මගෙ පොලිසියෙ ඉන්නවා මැලේ කොල්ලෙක්, පට්ටම හොඳයි.මං ජීවිතෙට මැලේ අයව ආශ්‍රය කරලවත් නෑ ඊට කලින්. උගෙ පවුලෙ අයත් එහෙමයි , ඕනම උදව්වක් කරනවා උන්. උගෙ පවුලෙ මං දැකලවත් නැති අය මට උදව් කරලා තියෙනවා. උගෙ පවුලෙ ගොඩක් අය පොලිසියෙ ඉන්නෙත්
  2. NUHIRU

    අයිස් මත්ද්‍රව්‍ය සමග යුධ හමුදා නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට

    Accuse කෙනෙක් අල්ලන්න Drugs ළඟ තියෙන්න ඕනා නෑ Arrest කරන පුද්ගලයා ළඟ. Forces උන් ගොඩක් Drugs use කරනවා පොලිසියෙ උන්ට වඩා. Forces උන්ගේ Cases අහුවෙන්නේ නෑ Camp ඇතුළේ ඉන්න උන්ට. අඩුම 2ක් වගේ මගෙ Raids වලදි අහුවෙනවා Forces උන් Drugs එක්ක.
  3. NUHIRU

    අයිස් මත්ද්‍රව්‍ය සමග යුධ හමුදා නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට

    වැඩ තහනම් කරනවා. යුධ අධිකරණයටත් දානවා. Forces,Police වල Drugs use කරනවා අහුවුණොත් වැඩ තහනම් !! සන්තකය/භාවිතය
  4. NUHIRU

    මේ වගේ වීඩියෝ බලද්දි මට කඳුලු එන්නෙ ඇයි බන් ?

    උඹ අඩුවෙන් කතා කරන එකෙක්ද ? සමාජයේ ??
  5. NUHIRU

    රුපියල් විසිදහසක අල්ලසක් ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

    අල්ලස් ගත්තාම ස්ථාන මාරු නෙවෙයි, වැඩ තහනම් කරනවා
  6. NUHIRU

    සදුනිගේ කතාව - ශ්‍රී ලන්කා පොලිසිය

    ASP Minura Sir තමයි ඕක කරන්නෙ. ඔයාට ඕන විදිහට වැඩේ වෙන්න ඕන නම් දෙන්නම් Media division එකේ Number එක..
  7. NUHIRU

    පොලිස්කාරය පිස්තෝලය ඇද තර්ජනය කරයි

    අවස්ථානූකූලව weapon එක පාවිච්චි කරන්න බැරිකමක් නෑ. Pistol එකක් නෙවෙයි ඕක Revolver එකක්
  8. NUHIRU

    පොලිස් කොස්තාපල් වෙඩි තබා තුනක් මරයි.. තමන්ටද වෙඩි තබාගනී..

    ක්ෂණික තීරණ ගැන පුරෝකථන දෙන්න වෙන උන්ට බෑනේ. අස්පට් උන්ට ඡන්ද දෙන රටක් නෙහ්
  9. NUHIRU

    Police Complaint from overseas

    උපරිම 5MB. පැමිණිල්ලේ තත්ත්වය මත තමයි පැමිණිල්ල භාරගන්නෙ. මුදල් වංචා/අනර්ථය/සාවද්‍ය පරිහරණ etc. වගේ පැමිණිලි Investigate කරන්න බෑනෙහ් online complaint එකකින්. Limitations දාලා තියෙන්නෙ ඒ නිසා
  10. NUHIRU

    Police Complaint from overseas

    Tell IGP / 118 හරහා පුළුවන්. 100% ක් සාර්ථක නෑ. Investigate කරන්න පැමිණිලි පාර්ශ්වය නැතිව අමාරුයි
  11. NUHIRU

    ♦️පොලිසිය විකට ඇදුම් තරගේකට ගිහින් ද බන් මේ 😂

    ඕක කරන්නෙ Police Training College එක ළඟම. ඒ ගමේ/නගරයේ අයට ඕවා අමුතු දේවල් නෙවෙයි මචං .ලෝකෙට පේන්න කියලා හැමදේම ලෝකෙට ඕන විදිහට කරන්න බෑනෙහ්. සැලඣිය යුතු සම්පූර්ණ පුහුණුවකින් පස්සෙ තමයි Uniform එක්ක එළියෙ ,Duty දාන්නේ.
  12. NUHIRU

    ♦️පොලිසිය විකට ඇදුම් තරගේකට ගිහින් ද බන් මේ 😂

    IOT කියන්නේ ඔය පුහුණුවට, ඉස්සර ඉඳන්ම ආධුනික පොලිස් නිලධාරීන් ට දෙන පුහුණුවක්. සම්පූර්ණ නිල ඇඳුමෙන් පොලිස් නිලධාරීන් ඔතන ඉන්න හින්දා , අණ නොතකා යන්න බෑ. IOT පුහුණුව, නිල ඇඳුමෙන් කරන්නෙ නෑ
  13. NUHIRU

    එළකිරි අවුරුදු ෂොපින්ග් 2024

    Pettah Cross Streets Fashion 😌😌
  14. NUHIRU

    වරෙන්තුවක් නැතුව පොලිසියට පුලුවන්ද ගෙවල් චෙක් කරන්න??

    සමහර පොලිස් නිලධාරීන් නීතිය ගැන 100% දැනුවත් නැති නිසයි ඒ. රථවාහන හෝ ඕනෑම පොලිස් නිලධාරීයෙකුට සාධාරණ හේතුවක් ඇතුව වරෙන්තුවක් නැතිව නිවාස පරීක්ෂා කරන්න පුළුවන්
  15. NUHIRU

    ලන්කාවේ නීතිය සහ රිය අනතුර. මේකට මොකක්ද කරන්න පුලුවන්?

    පොලිසිය ගත්තු ක්‍රියාමාර්ග ගැන සෑහිමක් නැති නම් පොලිස් සහන මැදිරිය ට පැමිණිල්ලක් කරන්න(ඒකත් පොලිස් කිව්වට සාධාරණයක් වෙනවා ඒකෙන්). ඕවට ඇප ගන්න පුළුවන්. නීතිඥයෙකු හරහා වන්දිය ගන්න උත්සහ කරන්න ,රථවාහන නීතිය ගැන හොඳටම දන්න නීතිඥයෙක් වැඩේට ගන්න. රක්ෂණ සමාගම් එක්ක ත් කතා කරන්න. උස් පහත් පන්ති වල...
  16. NUHIRU

    පොලීසියට පාට් දැමූ පොලිස් ලොක්කිගේ දුව

    ඔව්. අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව උස,බර සහ පෞරුෂත්වයට ත් සුදුසුකම් හැටියට ගන්නවා.
  17. NUHIRU

    ඉස්සරහට හදිසියකට වත් යාළුවෙක්ට bike එක වත් දෙන්න වෙන්නෙ නෑ නේද බන්?

    Phone numbers වලින් inform කරන්නෙ නෑ. කෙලින්ම Address එකට
  18. NUHIRU

    ඉස්සරහට හදිසියකට වත් යාළුවෙක්ට bike එක වත් දෙන්න වෙන්නෙ නෑ නේද බන්?

    නැහෑ. ඊයේ ඉඳන් පටන් ගත්තා. අදාළ දවස හෝ ඊට පහු දවසෙ යවනවා

    No contents