1. NUHIRU

    ඉස්සරහට හදිසියකට වත් යාළුවෙක්ට bike එක වත් දෙන්න වෙන්නෙ නෑ නේද බන්?

    නැත. ඒ මොහොතෙ රියදුරු / පැදිකරු තමන් නොවන බවට හා වෙනත් කෙනෙක් නම් ඔහු හෝ ඇය ඉදිරිපත් කරන්න ඕනා. රස්තියාදුව තමන්ට 🙁
  2. NUHIRU

    ♦️හෝටල් කාමරයේ ලිංගික දර්ශන රූගතකල යුවල මාට්ටු

    පොලිසියට ඔත්තු යන්න Cam ඕනම නෑ. පෞද්ගලික ඔත්තුකරුවන් , බුද්ධි නිලධාරීන් ඉන්නෙත් ඔත්තු දෙන්න තමයි
  3. NUHIRU

    පට්ට විදියට ෆෝන් හොරකම් වෙනවා

    මම ඉන්නේ Colombo Area පොලිසියක. අපෙ පොලිසියෙ TRCSL Subject එක කරනවා මං. සතියකට 10,12ක් Phones භාර දෙනවා. Flagship devices නම් හම්බවෙනවා ගොඩක් අඩුයි, Parts ගලවන නිසා.
  4. NUHIRU

    මහව නෙදර්ලන්ත තරුණියගේ සොරාගත් කැමරාව සොයාගැනේ

    ඕක උසාවියෙන් ගන්න පුළුවන් . සති ගණන් යන්නෙ නෑ.
  5. NUHIRU

    ඩීල් යන බඩුස් Jigi jigi Rs 500

    මුන්ගෙ මිනිස්සුත් කුඩ්ඩො. කොච්චර උසාවි දැම්මත් වැඩක් නෑ මුන්ව. ෆෝසස් උන් ,බීපු උන් තමයි වැඩි හරියක්ම සේසතම නැතිකරගන්නෙ මුන් හින්දා
  6. NUHIRU

    ඩීල් යන බඩුස් Jigi jigi Rs 500

    අයිස්,කුඩු ගහන උන්. මංකොල්ලත් කනවා🤣
  7. NUHIRU

    නිලධාරීන් සමග පොලිස් ජීප් රියක් ප‍්‍රපාතයකට පෙරලේ…

    ඔව්. PCD සහ Duty Incharge ගෙවන්න ඕනා අලාභය. ගොඩක් දුරට PCD ට තමයි සම්පූර්ණ අලාභය විඳගන්න වෙන්නෙ
  8. NUHIRU

    Private investigator needed

    ඒක මට කියන්න බෑ බං. Call කරලම බලපන්
  9. NUHIRU

    Private investigator needed

    නාවල CIL Private Ltd. 0117559944 [email protected]
  10. NUHIRU

    නයිට් ශිෆ්ට් වැඩ

    කැපිල්ලක් නෑ මගෙ.මං ආස නෑ මගෙ දෙමව්පියන් ට මිනිස්සු බනිණවට . කැපිල්ල තියේ නම් මං Pension වෙනකල්ම ඉන්නවා. මං එළියෙ Duty වැටෙන්නෙ කලාතුරකින්.
  11. NUHIRU

    නයිට් ශිෆ්ට් වැඩ

    විකල්ප නෑ බං. මං පොලිසියෙ. ගම්බද පොලිසි වගෙ නෙවෙයි කොළඹ ඒවා. ඊයෙ උදෙ ඉඳන් මේ වෙනකල් Duty 3 යි. නිදාගන්න ඇති උපරිම පැය 3ක්. පුළුවන් කාලයක් ඉන්නවා මේ ජොබ් එකේ 😊
  12. NUHIRU

    නයිට් ශිෆ්ට් වැඩ

    මම night shifts කරනවා පැය 12. 1800-0600 . Off වෙලා කාලා බීලා Wash එකක් දාගත්තම 8 විතර වෙනවා. නින්ද එන්නෙත් නෑ එකපාරටම. 10ට විතර නිදිමත එනවා. ඉඳහිට හදිසියක් ආවොත් ආයෙ Duty කරන්න වෙනවා. නින්ද ගියොත් නම් Alarm එක ට වත් ඇහැරෙන්නෙ නෑ.මොකෙක් හරි ළඟටම ඇවිත් ඇහැරවන්න ඕනා මාව. Resting අඩුයි.
  13. NUHIRU

    Bauddhaloka Mawatha Vesak thaama thiyenawada?

    නැහැ.ඊයේ උදේ අයින් කළා.කූඩු ටිකක් නම් ඇති දැන් සමහර විට.
  14. NUHIRU

    මාජ්‍ය ප්‍රකාශක තඩියට සල්ලි තියෙනවා කිව්වේ ඇයි

    විමර්ශන වලදි සැක හිතෙන දේවල් තියෙනවා නම් ඒ ගැන වැඩිදුර විමර්ශණය කරනවා. මාධ්‍ය ප්‍රකාශක් තුමා නිකුත් කරන්නෙ අදාළ අංශ වලින් පොලිස් මාධ්‍ය අංශය ට ලැබුණු සවිස්තරාත්මක වාර්ථා වලින් සාරාංශයක් විතරයි.
  15. NUHIRU

    Personal Loan දෙනවද

    Tks 😕
  16. NUHIRU

    Personal Loan දෙනවද

    මේ දවස් වල Personal Loans දෙනවද Banks වල ? (Government Sectors අයට)
  17. NUHIRU

    ටිකට්එ එකක් ඇදිලා ගොඩගිය එකෙක් දන්නවාද?

    ඉස්කෝලේ යන කාලේ සූරන Ticket එකකින් රුපියල් 1000ක් හම්බවුණා. ඒ 1000ම Ticket ගත්තා. රුපියල් 20 යි හම්බවුණේ අවසානෙ.
  18. NUHIRU

    ඊයේ (13) රෑ බොරැල්ලේ හමුදා වෙඩි තැබීමකින් අහක සිටි තරුණියක මරුට

    Forces අයට බෑ Police නැතුව Raid යන්න. ඉල්ලගෙන කාලා හත් පොලේ ගාගත්තා මුන්. නියෝග නැතුව හෝ ඇතුව තියන්න පුළුවන් පොලිසියට. 100% සාධාරණ හේතුවක් නොවුණොත් නියෝග පිට තිබ්බත් අමාරුවේ. ------ Post added on 1676368551

    No contents