මතකද මම Grammerly style web එකක් හැදුවා.. ඒකෙ Desktop App එක හැදුවා. Windows වල ඕනම තැනක (outlook, word, notepad etc) ලියන දෙයක් Highlight කලහම පොඩ් circle icon එකක් එයි. ඊටපස්සෙ උඹලට ඕන විදියට හදා ගන්න පුළුවන්.. බලල කියපන්
හැබයි ToneAdjuster.com එකේ account එකක් තියෙන්න ඕනෙ...
Win app...