මුල්ම සිංහල රවුම් අකුරු

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    type කරන රවුම් අකුරු මුලින්ම හැදුනෙ කවදාද? ඉස්සර අපේ අකුරු ඇදයි උසයි දිගත්.. නියම හැඩයක් නෑ. මුලින්ම typewriter එක හදපා කාලෙ කවුද බං මේව රවුම් කරල දුන්නෙ. මොනව වුනත් ඒ කරපු එකා හොද දෙයක් කලේ...

    1770467086744.png
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    සිංහල අකුරු රවුම් උනේ typewriter නිසා නෙවේ. සිංහල අකුරු ඊට ඉස්සර ඉඳලම රවුම්. ප්‍රධාන හේතුව පුස්කොළ පොත් වල කොළ (තල් කොළ ) කෙලින් ඉරි අඳින කොට ඉරෙන්න බලන එක.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,178
    6,661
    113
    East Blue (Goa Kingdom)
    pus kola poth wala liyaddi irenne nathi wenna ona,

    eth api poth wala liyanna ugannana moda sinhala akuru wenayi
    ewa type karanna hodayi liyanna galapenne naha kisima fluid gathiyak naha

    lamayita type writers walata hadapu akuru liyanna ugannapu modayo syllabus hadapu ratak meka