1. Mr.Underwear

    ebay help

    මචං ebay එකේ shipping address එක දානකොට city කියන එකට දාන්න ඕන මොකක්ද, ලගම තියෙන පොඩිම නගරේද(postal code එක ගහපු) නැත්නං විශාල නගරයක නමක්ද. මං ebay එකෙන් කලින්බ ඩු අරං නෑ.. පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න මචං..
  2. Mr.Underwear

    big help mchnla

    godk wenas na mcho, poddai wenas, awulak weida lokuwatama :(.
  3. Mr.Underwear

    big help mchnla

    man campz application eka athin fill karala yawanne mcho, computer data sheet ekri anith wisthara thiyena form ekei dapu sign eka chuttak wenas. mn private apply kale, ada post krnwa. meka aulak weida mchan. dannawanm kiyanna mchoo godak pin. bump ekak hari daan yanna.
  4. Mr.Underwear

    AV Receiver ගැන මුල සිට..

    එල අයියේ.. දිගටම දාමු...
  5. Mr.Underwear

    LED Bulb Help

    මට ගෙවල් වල පාවිච්චි කරන LED බල්බ් ටිකක් ගන්න ඕන මචන්ලා.. එළකිරියේ කවුරුහරි LED bulb බිස්නස් එකක් කරන හරි මේ ගැන දන්නා හරි කට්ටිය අයිඩියා පාරවල් ටිකක් දෙන්න.. පොඩියට පටන්ගන්න හිතන් ඉන්නේ.. B22(ලංකාවේ නෝමල් හෝල්ඩර් වලට දාන්නේ මේ මොඩල් එක වෙන්න ඕන) මොඩල් එක තමා ගන්න හිතං ඉන්නේ ඉල්ලුමක්...
  6. Mr.Underwear

    Surround Sound ගැන මුල සිට 2

    waiting for next thred...:)
  7. Mr.Underwear

    ටියුබ් Amp

    නියමයි අයියේ.. දිගටම කරමු..
  8. Mr.Underwear

    Torrents Direct help

    ඔයාල දන්න ටොරන්ට්ස් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් සයිට් මොනවද?
  9. Mr.Underwear

    wifi hostpot help

    computer එකේ ඩොන්ගල් එකෙන් ගත්ත internet connection එක wifi හොස්ට්පොට් කරන්න හොද මොන සොෆ්ට්වෙයා එකද? ඔයාල දන්න, දැනට හොස්ට්පොට් කරන්න පාවිච්චිකරන සොෆ්ට්වෙයා මොනවද?
  10. Mr.Underwear

    windows 7 Help

    :):) +rep
  11. Mr.Underwear

    windows 7 Help

    එහෙමත් එකක්ද.. තෑන්ක්ස් මචං.. +rep
  12. Mr.Underwear

    windows 7 Help

    මචන්ලා මට Windows 7 ultimate 32bit එකක key generator එකක් හොයනවා.. ගොඩක් ඒවා බොරු ඒවා.. එක්කෝ වයිරස්..!! හොද එකක් නෙට් එකේ තාම හම්බුනේ නෑ.. උදව්වක් කරනවද මචංලා.. බම්ප් එකක් හරි දාන් යන්න.. :)
  13. Mr.Underwear

    Global Lifestyle කරලා වාහන ගත්ත අය

    owa wedikal thiyna ewa newe
  14. Mr.Underwear

    කොටු 10ක් වුණා,

    jayawewa!!
  15. Mr.Underwear

    ලොකු උදව්වක් ඕන මචංලා..

    මාතර මචං..
  16. Mr.Underwear

    ලොකු උදව්වක් ඕන මචංලා..

    ගිය පාර 196 එකත් රුහුණට ගියා මචං.. මෙරිට් වැඩි නිසා මේ පාර මාතරින් ගන්න ප්‍රමාණය වැඩිවෙයි කියලා තමයි කිව්වේ.. ගොඩක් උන් කිව්වා සබරේ මැනේජ්මන්ට් සේට් වෙයි කියල.. ගොඩක් වෙලාවට ඇපිල් එක හරියයි කියලා හිතෙනවා.. මං දන්න ගොඩක් කැම්පස් සිලෙක්ට් උන උන් ආයේ කරනවා..

    No contents