wifi hostpot help

Mr.Underwear

Active member
  • Dec 21, 2015
    154
    16
    28
    computer එකේ ඩොන්ගල් එකෙන් ගත්ත internet connection එක wifi හොස්ට්පොට් කරන්න හොද මොන සොෆ්ට්වෙයා එකද?

    ඔයාල දන්න, දැනට හොස්ට්පොට් කරන්න පාවිච්චිකරන සොෆ්ට්වෙයා මොනවද?​
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    CMD :P

    Code:
    netsh wlan set hostednetwork mode=allow ssid=”Elakiri” key=”Pa$$w0rd”

    HTML:
    netsh wlan start hostednetwork