කිසිම අවුලක් නෑ...... දෙන්න..... ඉඩමේ තක්සේරුවත් එක්ක ගෙවන ගාන වෙනස් වෙනවා......... ටවර් සිග්නල් වලින් ඔය කියන තරම් බලපෑමක් නෑ......... ටවර් වල තියෙන්නෙ අර ලොකු බෙර වගේ ඇන්ටනා...... අන්න ඒවා දාන්නේ තව ටවර් එකක් එක්ක ලින්ක් කරන්න.......ඒවයින් යන්නේ මයික්‍රො වේව් (ක්ෂුද්‍ර තරංග). අන්න ඒවායින් තමයි...