1. V

    මීටර් 32ක් යට ඉන්න කුඩා රයන්ව බේරා ගැනීමේ මෙහෙයුම් අවසන් අදියරට (LIVE)

    ඒ ළමයා කාගෙ කවුද කින්ද මංද මුකුත් නොදැනත්, මේක උඩ ඉඳල කියවගෙන ඇවිත් මේ පින්තූරෙ දකිනකොට හිතට සැනසීමක් දැණුනු හැටි හරි පුදුමයි.
  2. V

    Kuppiya.lk මොකද උනේ?

    අන්න ඒ ලොකු සීන් දාන්න ගියායින් ඕකෙ හිටපු ගොඩක් ඇක්ටිව් යූසර්ස්ලා ටික ටික අයින් වුනා..... උන් හිතුවේ දැන් ඔක්කොම හරි, එයාලාගෙ ලොකු සීන් වලට අනිත් එවුන් යට වෙලා ඉඳියි කියලා...... අන්තිමට උන් තේරුම් ගන්නැති ෆෝරම් සයිට් එකක් දුවන්න ඇක්ටිව් යූසර්ස්ලා නැතුව බෑ කියලයි, ලොකු සීන් වල දුවවන්න බෑ කියලයි
  3. V

    Kuppiya.lk මොකද උනේ?

    ඔය තියෙන්නෙ වෙන කුප්පියක්
  4. V

    Kuppiya.lk මොකද උනේ?

    ඕකෙ ඉස්සරම හොඳ හොඳ දේවල් තිබුණා.... පස්සේ 2016-2017 කාලෙදි ලොකුවටම ගියේ ඉන්ටනෙට් මනී සීන් අනං මනං...... revenue sharing වගේ ඒවා මාර විදියට ඕක ඇතුලෙ ප්‍රමෝට් වුනා..... ඕක කරපු මෑන්ටත් ඒක ටික ටික සෙට් වෙලා සයිට් එකේ නීති වෙනස් කරා මෑන්ට ඕන ඕන විදියට....... ඌ ප්‍රමෝට් කරන ඒවා අනිත් වුන්ට ප්‍රමෝට්...
  5. V

    ඇමති නිල නිවසේ ජල බිල්පත ලක්‍ෂ විස්සයි…

    අපේ බිල් දෙක තුනක් ඇරියස් වෙලා බලන්න ඕන රුපියල් 50ක 60ක. රෙදි උස්සන් ඇවිත් වතුර කපන්නේ
  6. V

    Parvo රෝගය යනු කුමක් ද?:

    මේක ගැන දැනගෙන හිටියෙ නෑනෙ කලින්........... සහෝදරයෙක් වගේ ගෙදර හිටපු බලු මල්ලී මලා මේ ලෙඩේ ඇවිල්ලා.....
  7. V

    තමන්ගේ බෙස්ටි ට සෙල්ලන් දාපු උන් ඉන්නවද?

    මටත් හිටියා බෙස්ටියෙක් කාලයක්.......එයාගෙ හැම දේම වගේ මට කියනවා වගේම මගෙත් හැම දෙයක්ම වගේ එයාට කිව්වා..... අපි දෙන්නගෙ රහස් තිබුනෙම නැති තරම්..... දැන් එයත් බැඳලා, මමත් බැඳලා..... දැන් එච්චර ලොකු මේවා එකක් නෑ ඉතිං..... ඉඳලා හිටලා කෝල් කරලා පැයක් දෙකක් කතා කරනවා...... ඉඳ හිට මැසේජ් කරනවා...
  8. V

    උදේට එක රටක නායකයෙක් මූන හෝදන්න ගියාම තමන්ව කන්නාඩියෙන් දකින විදිය

    එයාට හිතුනොත් මේකත් එයාට අපහාසයක් කියලා එයා ඔයාට නඩු දායි :ROFLMAO:
  9. V

    අනුරාධපුර_ත්‍රිකුණාමලය_පොලොන්නරුව__trip

    මමත් ළඟදි ට්‍රින්කො පැත්තෙ යන්න කියල හිතන් හිටියේ..........දැන් බලනකොට වැස්ස හරස් වෙනවා වගේ නේද? දවස පුරාම වහිනවද ඒ පැත්තේ?
  10. V

    උබලගෙ එලකිරි එකවුන්ට් එක බෑන් උනොත් මොකද කරන්නෙ.

    වරදක් ඇතුව බෑන් කරා නම් ඒ ගැන කතා කරලා ආයෙ අවස්ථාවක් දෙන්න පුලුවන්ද කියල අහල බලලා ආයෙ ඒ වරද නොකර ඉන්න උත්සාහ කරනවා...... සාධාරණ හේතුවක් නැතුව බෑන් කරොත් නම් ආයෙ පළාතේ එන්නේ නෑ..........
  11. V

    පෙර පාසලේ නම මතක ද?

    පුබුදු පෙර පාසල - මාවතගම
  12. V

    Modern CV format please?

    අදාල විස්තරත් ටික දෙන්න............. මේ වගේ එකක් හදල දෙන්නම්........ හැබැයි පොඩි සේවා ගාස්තුවක් ගන්න වෙනවා (රුපියල් 250)............
  13. V

    Professional CV Writers

    :love2::love2::love2:
  14. V

    මූ විකට් 10ම අරන්..😮😮😮

    අර උඩින්ම ඉන්න මෑන් මැච් එකේ එක ඉණිමකදි ඔය විකට් 10ම අරන් අනිත් ඉනිමෙදි විකට් 9ක් අරන්....... මුලු මැච් එකේම පොරට විකට් 19යි............ එකයි මිස් වෙලා තියෙන්නේ
  15. V

    bye bye 2021

    මට නං තව ටිකයි ලෝකේ වටේ දුර කවර් කරන්න......
  16. V

    Professional CV Writers

    හදමු...... අදාල විස්තර ටික එවන්න.... පොඩි සේවා ගාස්තුවක් අය කරන්න වෙනවා (රු.250)...
  17. V

    Professional CV Writers

    මේ වගේ එකක් හදාගන්නඕන නම් මම තමයි ඉතිං ;)
  18. V

    Chilakshita mokada wela thiyenne

    මොකද වෙලා තියෙන්නේ කියන්නේ ඉතිං වැටිලද කොහෙද...... කලිසමත් ඉරිලා.

    No contents