1. V

    2020 මහ මැතිවරණය - පොදුජන පෙරමුණ - වියත් මග

    හොරු රැල මැද්දට මේ වගේ හොද වුන් වැටිලා මුනුත් හොරු වෙයිද මන්දා :confused:
  2. V

    Mini Games 😍😍

    ආාා.............එල එල.................... මම බලන්නම්
  3. V

    Mini Games 😍😍

    Sorry, you can't view or download this file at this time. Too many users have viewed or downloaded this file recently. Please try accessing the file again later. If the file you are trying to access is particularly large or is shared with many people, it may take up to 24 hours to be able to...
  4. V

    Lanka Bll 4G

    බොරු කියන්න හේතුවක් නෑනෙ............ මට මගෙ වැඩ වලට ඇති කියල මම කිව්වේ
  5. V

    Lanka Bll 4G

    ඒක නම් දන්නෙ නෑ නෑ ඉතින්....... එහෙම කරන්න ඕනෙ වුනේ නෑ........ මගෙ වැඩ ටික හොදට කරගන්න පුලුවන්නම් ඇතිනේ මට......
  6. V

    Lanka Bll 4G

    මම ටෙස්ට් කරල බලල නම් නෑ............... මෙන්න මෙහෙම කියන්නේ.......... මගෙ අප්ලෝඩින් වැඩ වලටත් අවුලක් නම් වුනේ නෑ මුකුත්......... ඉතින් ස්පීඩ් ටෙස් කරන්න ගියෙත් නෑ
  7. V

    Lanka Bll 4G

    මම දැන් අවුරුදු 4ක් පාවිච්චි කරනවා කනෙක්ෂන් එකේ නම් කිසිම අවුලක් නෑ කියන්න තරම්............. එකම දේ යූස් කරන තැනට සිග්නල් තියනවද කියල බලන්න.........මොකද තාම රට පුරාම හොඳ කවරේජ් එකක් නෑ මම දන්න තරමින්.........සිග්නල් තියනවනං අවුලක්ම නෑ
  8. V

    Anuradhapura යන්න

    මගෙ අත්දැකීමෙ හැටිියට නම් දෙවනි ඔප්ෂන් එක හොඳයි.........
  9. V

    What is the login page link??

    Did you send the application via Email?
  10. V

    Mobitel Detail Bill

    ආකේඩ් එකකට යන්න වෙනවා........ සිම් එකේ අයිතිකාරයාටම යන්න වෙනවා
  11. V

    Train එකේ Galle ඉඳන් colombo යන්න

    යන්න පුලුවන් සීමිත අවස්ථාවක් තියනවා. ෂුවර් කරන්න බෑ.......... මෙතන තියනවා විස්තරේ www.relluwa.com/colombo
  12. V

    RMV online revenue license ganna gihin kela una

    මමත් ඔහොම එකක් වෙලා රිෆන්ඩ් එකක් ගත්තා.......හැබැයි මාස 2ක් විතර ගියා
  13. V

    Hutch cliq app help

    මමත් එහෙම තමයි යූස් කරන්නෙ............එහෙම කිසි පස්නයක් නම් නෑ.......... ඕක තියන ඉන්න තැනට සිග්නල් නැතුව ඇති
  14. V

    hutch data sim settings

    ඔයාගේ PC එකේ සෙටින්ග්ස් වලට යන්න.............. ඊට පස්සේ Network & Internet කොටසට ගිහින් එතනින් Cellular එකට යන්න.......අන්න එතන ඇති ඔප්ෂන් එකක් Data Roaming Option කියලා...........අන්න ඒක ඔයාගෙ ඇත්තේ Don't Roam කියලා...........ඒක මාරු කරන්න Roam කියලා........... දැන් ඔයාට පුලුවන් කනෙක්ට්...
  15. V

    hutch data sim settings

    ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ් නම් යන්න ඒකෙ සෙටින්ග්ස් වලට....... කොහෙ හරි ඇති mobile networks කියල එකක්...........අන්න ඒකෙ තියනව මම ඔය කිව්ව එක Data Roaming වගේ වචනයක් ඇති. අන්න ඒක on කරන්න........එතකොට හරියන්න ඕන
  16. V

    hutch data sim settings

    හරි නං හරි
  17. V

    hutch data sim settings

    ඔයාගේ PC එකේ සෙටින්ග්ස් වලට යන්න.............. ඊට පස්සේ Network & Internet කොටසට ගිහින් එතනින් Cellular එකට යන්න.......අන්න එතන ඇති ඔප්ෂන් එකක් Data Roaming Option කියලා...........අන්න ඒක ඔයාගෙ ඇත්තේ Don't Roam කියලා...........ඒක මාරු කරන්න Roam කියලා........... දැන් ඔයාට පුලුවන් කනෙක්ට්...
  18. V

    Free PDF books!!!

    ටිිකක් පරණ පොතක්.........හොයාගන්න තියනවනං මාර වටිනවා....... The Ceylon Railway: The Story of Its Inception and Progress. ලියල තියෙන්නේ G. F. Perera පබ්ලිෂ් වෙලා තියෙන්නේ 1925 දී
  19. V

    ඇඳිරී නීතීය අයින් කරපු ගමන්

    යනව රෙස්ට් කරන්න..... ඇඳිරිය අයින් කරපු ගමන් පුලුවන් ඉක්මණට කොහේ හරි දුර පළාතකට ගිහින් රෙස්ට් කරනවා....
  20. V

    හිඟන සම්පත් බැංකුව ....

    අනවශ්‍ය චාජස් හින්දා මමත් සම්පත් බැංකුව අතෑරලම දාලා තියෙන්නේ..... NDB යූස් කරනවා දැන් ඉන්ටනෙට් බෑන්කින්, SMS Alerts ඔක්කොම ෆ්‍රී

    No contents