1. V

    2009 සුනාමිය

    :lol::lol:
  2. V

    Free PDF books!!!

    “දුම්රියේ අප්‍රකට විත්ති“ කියන පොත තියෙනවද?
  3. V

    Online banking වලට හොඳම?

    දැන් නම් හොඳම එක FriMi සර්විස් චාජස් මුකුත් නෑ.... කෑෂ් බැක් ඔෆර්ස් එනවා..... ඩෙබිට් කාඩ් එක හදාගත්තට පස්සෙ ඕනම ATM එකකින් විත්ඩ්‍රෝ කරන්නත් පුලුවන් සර්විස් චාජ් එකක් නැතුවම
  4. V

    NTB Frimi

    නෑ.... කොම් බෑන්ක් කාඩ් එක ඕකට ඇඩ් කරගත්තා නම් කිසිම සර්විස් චාජ් එකක් නැතුව ඕක ටොප් අප් කරන්න පුළුවන්....
  5. V

    NTB Frimi

    Cards & Accounts කියන ඔප්ෂන් එක හරහා ගිහින් ඇඩ් කරන්න පුළුවන්.... හැබැයි ඒ ඇඩ් කරන බෑන්ක් එකවුන්ට් එකට අදාලව SMS Alerts පහසුකම තියෙන එකක් වෙන්න ඕනෙ.... ========================= අනිත් ඔක්කොම බිල් ගෙවන ඒවා PAY කියන ඔප්ෂන් එක හරහා කරන්න තියෙන්නේ
  6. V

    Free PDF books!!!

    Railway eka gena poth mukuth thiyanawada? Specially Sri Lankan Railway eka gena
  7. V

    Paypal issue

    මට නම් පුළුවන් ලොග් වෙන්න
  8. V

    ලෝටස් පාර

    100 මොරටුව බස් එකක ගියා නම් අමාත්‍යාංශය ඉස්සරහින් බහින්න පුළුවන්... ගෝල්ෆේස් වටරවුමට ටිකක් මෙහායින් තියෙන්නෙ.
  9. V

    කොට කලිසමට හැඟීම් ඇවිස්සෙන උපසංස්කෘතිය

    රැග් එක කියන එක හරි අමුතුම දෙයක්..... පිටින් බලාගෙන ඉන්නකල් දකින්නේ ඒක මහ විකාරයක්, තේරුමක් නැති දෙයක් කියලා.... හැබැයි ඒක අත් විදින එකා ඒ කාලෙදි ඉන්නෙ හෙනම බයෙන්, තරහෙන් කරගන්න දෙයක් නැතුව.... හැබැයි ඌම පස්සෙ කාලෙකදී තේරුුම් ගන්නවා ඒක උට මාර වටිනවා කියලා. ඒ ගොඩක් දේවල් ඇතුලේ හැංගුනු තේරුම්...
  10. V

    රුපියල් 1,500 කාසියේ ඇත්ත කතාව

    හිමාකාර කියන්නේ මොකද්ද?
  11. V

    Bitcoin bubble explode?

    ටිික ටික අඩු වේගෙන යනවා... මේක කොහෙන් නවතියිද මන්දා :eek::eek:
  12. V

    Bitcoin bubble explode?

    dascoin කියන මෙව්වා එක ගැන මොකද හිතන්නේ?
  13. V

    Bitcoin bubble explode?

    දැන් වැඩි වෙන්න පටන් අරන් වගේ :shocked::shocked:...... මේ ගැම්මටම යයිද 8400 කිට්ටුවට? :oo:
  14. V

    පරණ කාසි මල්ලක්

    කීයද ගාන? කාසි කොච්චර තියනවද? කොහොමද ගන්න පුළුවන්?
  15. V

    Membersලා ID ගන්න *ත්තේ forum එකක්

    මම කතාව කියන්නද එහෙනම් හරිම කෙටියෙන්?
  16. V

    උබලට ඇත්තටම account කීයද..??

    එකම එකයි..... එදත් එකයි.... අදත් ඒකමයි
  17. V

    Membersලා ID ගන්න *ත්තේ forum එකක්

    ඇත්ත කතාව..... මිනිස්සු රවට්ටලා සල්ලි හොයපු ගුහාවක් තමයි ඕක..... හැබැයි දැන් ඒවා අනික් අතට කැරකිලා ඇවිත් තමයි කුප්පිිය කියන මෙව්වා එක නැත්තට නැති වේගෙන යන්නේ.....ඒකෙත් තිබුනේ ඒකාධිපති පාලනයකට සමාන එකක්. :angry::angry::angry: මේක දැකල මතක් වුන වෙලාවෙ ලොග් වෙලා බැලුවා.... ඔන්ලයින් යූසර්ලා 2යි :D:D
  18. V

    Election leaves

    මැකෝ ට කියන්න
  19. V

    Canada PR ගන්න හැටි

    Please grant me permission to access the file.
  20. V

    Mobitel 5 Sim - Rs.700 Only

    thawama thiyanawada? gana 700mada? delivery karanawada?

    No contents