තියෙනවා.ඔයා මුලින්ම බැටරි එක ගලවන්න,ඊට පස්සෙ චාර්ජර් එක ගහන්න.චාජර් එක ගහල තියෙද්දි බැටරි එක ඇතුලට දාන්න.එක පාර ඔන් නොවුනොත් දෙපාරක් තුන් පාරක් ට්‍රයි කරන්න.මාත් කරන්නෙ එහෙමයි,දැන් මාස ගානක් ඉදලා.මාත් දැන ගත්තේ youtube එකෙන්.පොඩ්ඩක් එකෙ හොයල බලන්න වීඩියෝ එක හම්බවෙයි.