open source උඹලට සෙට් වුණ ඒ්ව

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,587
    2
    1,747
    113
    On a Cloud
    ඉතිං මොකටද යකෝ pdf කියවන්න අච්චර හොඳ adobe reader එකක් තියෙද්දි foxit වලට යන්නෙ
    මම කාලයක් free pdf editor එකක් හොයන්න සෑහෙන කට්ටක් කෑව. හම්බවුණේම නෑ කියාන්කො..
    Foxit PhantomPDF eka patta... eth free na...