1. kumaraats

    FB උදව්වක් අවශ්‍යයි

    FB උදව්වක් අවශ්‍යයි යාළුවනේ මට පොඩි උදවිවක් ඔින........ FB එකේ යාළුවෙකුට යවපු සෙන්ට් මැසේර් එකක් මකා දැමු විට එම මැසේජ් එක ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවද....
  2. kumaraats

    සුභ අලුත් අවුරුද්දක් - 2012‍

    සුභ අලුත් අවුරුද්දක් - 2012‍ Elakiri සාමාරිකයන්ට හා ශ්‍රී ලංකා වාසි සියල්ලන්ටම Happey Newe year http://imageshack.us/photo/my-images/12/newyear201112copy.jpg/
  3. kumaraats

    internet download manager

    intanet download manager softwere 1ke siriyala number 1ka danna aya ennawada mata siriyal number 1ka denawada natinum download karana hati kiyanawada (mam download kala harigigye ne) udau karana ayata thank"s
  4. kumaraats

    DREMWEWAR 8

    DREMWEWAR 8 වලින් වෙබ් පිටුවක් නිර්මාණය කිරීමේදී HOME, COUNTRACT US, LOG OUT , DOWNLOAD (එළකිරි වෙබ් එකේ මුල් පිටුවේ ඇති වගේ) මෙනු ඇතුලත් කරන අයුරු හා සබ් මෙනු ඇතුලත් කරන අයුරු යාලුවෝ කවුරු හරි දන්නවද ...... ? මට පොඩිඩක් උදව් කරන්න ....ඔයාලට තැන්ක්ස්
  5. kumaraats

    maya

    අපේ සෙට් එකේ යාළුවන්ගෙන් අහන්නේ maya softwere එකේ අලුත් පිටුවක් ගත්තම තිබෙන මෙනු බා එක මගේ සොප්ට්වෙයා එකේ හයිඩ් වෙලා(FILE EDIT VIEW ආදිය තිබෙන) එය අන්හයිඩ් කරගන්න හැටි ඔයාල කවුරු හරි දන්නවද මට කියනවද එය නැවතලබා ගන්නේ කොහොමද කියල පිළිතුරක් ලබා දෙන හැමෝටම තැන්ක්ස්
  6. kumaraats

    දන්න අය ඉන්නවද .... 

    දන්න අය ඉන්නවද ....  මගේ යාළුවන්ගෙන් අහන්නේ..... මට අවශය වෙිලා තියෙනව 2011 මැයි 30 වනදා දිනමින පත්තරය බලන්න අත්කර්ජලයමගින් මම ගූගල් සර්ච් කලත් හරි ගියේ නැහැ .... පසුගිය පත්තර බලන්න ක්‍රමයක් තියෙනවද කියල මට ‍කියනව්ද.... ලොකු උදව්වක් යාලුවනේ....
  7. kumaraats

    google help

    google Email Account එකට එන (IN BOX) අනවශ්‍ය ඊ මේල් ‍ලොග් කරන ක්‍රමයක් තියෙනවද?. මට කියන්න ලොකු උදව්වක් උදවි කරන අයට ගොඩක් ස්තුති වෙන්න ඕන...........!!
  8. kumaraats

    මට උදව්වක් ඕනේ යාළුවනේ.......!!!

    මට උදව්වක් ඕනේ යාළුවනේ.......!!! එලකිරි කොළඹ ඉන්න යාළුවන්ගේ අහන්නේ..... මට Exam එකකට කොළඹ 13,විවේකානන්ද දෙමළ මහා විද්‍යාලයට යන්න වේලා තියෙනව මම ගාල්ලේ ඉඳළ කොළඹ කොටුවට ආවාහම කොටුවෙ ඉඳල යන්න ඹ්න බස් එක හා මාර්ග අංකය කියනවද මට ලොකු උදව්වක්......(බොරුවක් එහෙම නෙවෙයි) උදව් කරන අයට ගොඩාක්...
  9. kumaraats

    පෙ‍ාඩි උදව්වක්

    පෙ‍ාඩි උදව්වක් අපේ එලකිරි එකේ කොළඹ ඉන්න අයගෙන් අහන්නේ........ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය(කච්‍ෙඡ්රිය) තිබෙන්නේ කොහේද කියල ........ ගාල්ලේ ඉදල එනවනමි කොළඹ කොටුවෙ බැහැල යන්න ඹ්න බස් එකද (මාර්ග අංකයද සමඟ)මට කියන්න පුළුවන්ද ...........ලබා දෙන සහයෝගයට බොහොම ස්තුති වෙන්න ඹ්න...!!!!
  10. kumaraats

    GERMEN TECHNICAL - MORATUWA

    GERMEN TECHNICAL - MORATUWA එකේ කම්ප්ටුටර් කොස් ගැන දන්න කවුරුත් ඉන්නවද මට කොස් එකක් කරන්න අවශ්‍ය වෙලා තියෙනව (කම්පියුටර් හාර්වෙයා හා නෙට්වර්ක් විශේෂයි) විස්තරයක් දෙනවනම් මට ලොකු උදවිවක්
  11. kumaraats

    සුභම සුභ නව වසරක්....................!!

    සුභම සුභ නව වසරක්....................!! 2010 වසරින් සමු‍ගෙන 2011 වසරට පාතැබු සියඏම Elaki Team එකේ සාමාජිකයන්ටත් ශ්‍රී ලංකා වාසී සැමෝටමත් නිදුක් නීරෝගී සුභ නව වසරක් වේවා.........පත්න්නේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියඏම නිලධාරී මහත්ම මහත්මීන්....!!! කිරි ඉතිරේවා තුරුලිය නිල්ල අතු ඉති...
  12. kumaraats

    මිනිසුන්ට වෙන අකරතැබිබ............

    මිනිසුන්ට වෙන අකරතැබිබ............ මිනිසුන්ට සමහර දේවල් කරන්න යදිදි විවිධ වු අනතුරු වලට මුහුන දෙන්න වෙනව මේ ඒ වගේ සතුන්ගෙන් වන අනතුරු කිහිපයක්...........................!! :rofl: මොකද වැඩේ හොදද..............??
  13. kumaraats

    එළකිරි සුද්දයක්...................!!

    එළකිරි සුද්දයක්...................!! අපේ අය හොද සුද්දයක් දෙන පාටයි පෙනෙන්නේ....
  14. kumaraats

    අනාගතයේදී අපේ කාන්තාවන්ටත් මෙසේ ‍වේද......

    අනාගතයේදී අපේ කාන්තාවන්ටත් මෙසේ ‍වේද...... අනාගතයේදී මෙවැනිම දේ අපේ රටේ කාන්තාවන්ටද මෝස්තරයක් වේවි මම හිතන විදිහට...... :growl: මෙය බැලුවහම පේන්නේ... හැමෝම විවිධ වු රාජකාරී වලට යන අන්දමකි .... ඔබේ අදහස කුමක්ද .................:no:
  15. kumaraats

    නෙඏම් කුඏණ........

    ‍:eek::eek:මෙන්න ලංකාවේ ඉදිකිරීමට නියමිතව ඇති අඏත් වැඩක්.........!!! අපේ ටීeam එකට බලන්න :shocked:මොකද වැඩේ හොදද
  16. kumaraats

    ආපදා කළමණාකරනය

    ආපදා කළමණාකරනය 2004 දෙසැමිබර් 26 වැනි දින මම හිතනේ අප රටේ කාටවත් අමතක නොවුන මතකයක් ඇති දිනයක් එදින අපරටේ මිනිසුන් විශාල ගණනක් බිලි ගනිම්න් දේපල විශාල වශයෙන් විනාශ වෙමින් සුනාමිය නමි වු රකුසා අපව බිලිගත් එම මොහොත අදවැනි දිනකයි යෙදී තිබුනේ..... :no::no::no: එවන් වූ විපතක් යලි කිසිදු දිනක මේ...
  17. kumaraats

    නින්ද...............!!!

    :no::no: නින්ද අපට අත්‍යාවශ්‍ය දෙයක් නමුත් බලන්න මේ අය නිදියන හැටි.......................!!!!!!!!! :no::no::no: මොකද හිතන්නේ අදහසක් ඕනේමයි..........
  18. kumaraats

    සුපිලිවෙල.......

    :no:කොල්ලෙක් හා කෙල්ලෙක් ඔපිස් එකක වැඩ කරන පිලිවෙල පිළිබදව රෑප රාමු දෙකකින් අපේ ටීම් එකට පෙන්වන්න කියල හිතුනා......................:no::no:
  19. kumaraats

    ‍‍සෙනෙහසක මහිමය

    ‍‍සෙනෙහසක මහිමය :no::no: මට ලැබුනා මව් සෙනෙහස කියන්නේ මොකකක්ද කියල ඇඟට දැනෙන පින්තුර ටිකක් මම ඔයාලට ‍පෙන්නන්න කියල හිතුනා.....:shocked::shocked: වර්තමාන සමාජයට නම් මෙයින් උගතහැකි පාඩම් බොහොමයි මම හිතන්නේ........!!!!!!!!!!
  20. kumaraats

    එලිසබෙත්

    :eek::eek:එලිසබෙත් මන්දිරයේ භාවිතා කරන පරිගණක‍යේ ඡායා රෑප කිහිපයක් අපේ ටීම් එකට පෙනන්න්න හිතුනා....... මැදුරේ බාවිතා කරන ලැප් ටොප් පරිගණකය..............

    No contents