GERMEN TECHNICAL - MORATUWA

GERMEN TECHNICAL - MORATUWA එකේ කම්ප්ටුටර් කොස් ගැන දන්න කවුරුත් ඉන්නවද
මට කොස් එකක් කරන්න අවශ්‍ය වෙලා තියෙනව (කම්පියුටර් හාර්වෙයා හා නෙට්වර්ක් විශේෂයි)
විස්තරයක් දෙනවනම් මට ලොකු උදවිවක්
 

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    ඒන ගරාජ් එකක් බං...අපේ එකෙක් ඉන්නවා බෝඩිමේ ඒකා මජං නාගෙන එනවා හවසට...මං උගෙන් අහල හෙට පෝස්ට් එකක් දාන්නම්