එළකිරි එකේ Drums වාදකයෝ ඉන්නවද..?
මචන්ලා මට Drums:love: පිස්සුවක් තියෙනවා:P මට Electronic drum set එකක් ගන්න ඕනි :yes:....හැබැයි නිකන් ෆන් එකට ප්ලේ කරන්න විතරයි (ගෙදර පාවිච්චියට).ඒක නිසා hi-fi එකක් ඕනි නැහැ:no:.සාමාන්‍ය මට්ටමේ එකක් තමයි හොයන්නේ.....මේ ගැන දැනුමක් තියන එළකිරි කොල්ලෝ...