එළකිරි එකේ Drums වාදකයෝ ඉන්නවද..?

Ravifeat

Member
Aug 14, 2010
321
18
0
43
General Hospital Mathara
එළකිරි එකේ Drums වාදකයෝ ඉන්නවද..?

මචන්ලා මට Drums:love: පිස්සුවක් තියෙනවා:P මට Electronic drum set එකක් ගන්න ඕනි :yes:....හැබැයි නිකන් ෆන් එකට ප්ලේ කරන්න විතරයි (ගෙදර පාවිච්චියට).ඒක නිසා hi-fi එකක් ඕනි නැහැ:no:.සාමාන්‍ය මට්ටමේ එකක් තමයි හොයන්නේ.....මේ ගැන දැනුමක් තියන එළකිරි කොල්ලෝ ඉන්නවනම් මට පොඩි උපදේශයක් දෙන්න:nerd:.මොකක්ද ගන්න හොඳ....එතකොට මොන මොනවද අවශ්‍ය කරන්නේ කොහෙන්ද ගන්න පුළුවන්....ගණන් හෙම කොහොමද කියල දැනගන්නයි ඕනි.......:confused:
මෙන්න මගෙන් තෑග්ගක් විදියට ආතල් සින්දුවක් Drums ගැන:P
 

NanuNana

Member
Jan 29, 2010
654
68
0
I am not an expert but as far as I know the brands are Pearl, Tama, Ludwig, Yamaha etc.. there are some shops I can tell you. You go to them and discuss with them.

There's a one big shop infornt of FOOD WAVE restaurant - Nugegoda,the last bust stop of 138 brfore Nugegoda Bridge,.

There's another place near Wellawaththa Colour lights, when you coming ffom Galle side, it's just before the colour lights.

And there's another one at Malwaththa Road - there are about 2-3 places...

But if you starting to play drums, you have know how to tune a Drum also. That's a must. Otherwise nopoint of playing it. Don't go for electric drums. Go for a normal drum set. And Check the news papers also like Lahipita.. you can find people selling these stuff there.

But you need to go to a shop and talk with them an get an Idea before you buy.
 

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    machan ubata drumak set karaganna puluwan 25 kata witara tom 5 k witara akka.(without module) module aka tama machan ganan ..module aken karanne tone maru karana aka ....ubata tone maru karanna ona nam module akak hari 20 pad akak hari ganna wenawa...netnam acoustic drum akak balapan kisi case 1k nehe ....tone maru karanna deyak nehe current ona nehe meka tama purudu wenna hodama druma ...tawa denganna dewal thiye nam ahapan

    acoustic drum


    4piece.jpg


    Menna mekata machan module aka kiyanne ..

    yamaha-electronic-drum-module.jpg