X-Men: Days of Future Past .... මේ මාසේ 23 මේක Release වෙන්නේ..එනකන් ඉවසිල්ලකš
X-Men: Days of Future Past
Superhero චිත්‍රපට ඉතිහාසයේ මිල අධිකම චිත්‍රපටය ලෙස බ්‍රයන් සිංගර්ගේ X-Men: Days of Future Past චිත්‍රපටය ඉතිහාස ගතවනු ඇති බවට පැවසේ. එමෙන්ම “ආරක්ෂක යක්ෂයා” (Daredevil) චරිතය 20th...