මේ Portable Hard එක හොඳයි ද?

kreezer

Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    මේ Portable Hard එක හොඳයි ද?

    මචන්ලා, මම හෙට Portable Hard එකක් ගන්න ඉන්නේ...මේක හොඳයි ද?
    StorageReview-WD-My-Passport-Ultra.jpg

    $_20.JPG

    මේක දැනට use කරන අය ඉන්නවනම් help එකක් දෙන්න...
    මගේ උපරිම බජට් එක 11000යි..
    ඒ ගානට ගන්න මීට වඩා හොඳ එකක් දන්නවනම් කියන්න..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,869
    6,498
    113
    ගග අද්දර
    මචන්ලා, මම හෙට Portable Hard එකක් ගන්න ඉන්නේ...මේක හොඳයි ද?
    StorageReview-WD-My-Passport-Ultra.jpg

    $_20.JPG

    මේක දැනට use කරන අය ඉන්නවනම් help එකක් දෙන්න...
    මගේ උපරිම බජට් එක 11000යි..
    ඒ ගානට ගන්න මීට වඩා හොඳ එකක් දන්නවනම් කියන්න..

    මචන් කොහෙද ඕක 11ට තියෙන්නෙ. wd element එක නම් 11යි. ම්... තව ට්‍රාන්සෙන්ඩ් එකේ එකත් 11යි. යලුවෙක් ගාව තියනව. ටිකක් සයිස් එක නම් ලොකු වැඩියි. ඌ අතින් බිම වැටිලත් අවුලක් උන් නෑ කිව්ව.