වේවු 1 එකේ කලේ ඡන්දෙ තියා ගන්න කං මැකොට පෙන්නන්න කොහොම හරි තද කරං හිටපු එක.. ලංකාව තියා ලංකාවට වඩා පට්ට ආර්තිකයක් තියන යුරොපෙ රටවල් වත් 2වෙනි පාර ෆුල් ලොක් ඩවුන් කරන්න යන්නෙ නෑ. හේතුව එහෙම කලොත් රටේ දැං දුවන ආර්ථිකය කෙල වෙලාම යනවා.. ලංකාවට කොහෙ වත් ඒක දරාගන්න පුලුවන් වෙන්නෙ නෑ.. යුරෝප රටව්ල්...