පට්ට මිරකල්ස් නේද?
බලන් ගියාම ලංකාවේ කතෝලික අයට ඉස්පිරිතාල ඕන නැහැ නේද.
WTF මේව විස්වාස කරණ උන් ඉන්නව කිව්වහම පිස්සු හැදෙනවා
ඒක බලල ඔලුවෙ කැක්කුම අවා
අමු කෙප්ප මෙහෙමත් කියනවද
ආගම පටන් ගත්ත හැටි විස්වාස කරන්න පුළුවන් එකාට ඕව විස්වාස කරන එක අමාරු නැතුව ඇති.B
පට්ට මිරකල්ස් නේද?
බලන් ගියාම ලංකාවේ කතෝලික අයට ඉස්පිරිතාල ඕන නැහැ නේද.
මහා සද්දයක් එක්ක කැලනි ගග දෙබෑ කරගෙන made in China කරඩුවක් අරගෙන නාග රාජයෙකුත් ආවෙ...1) මැරුණම මිනිය නැතුව දිවියලෝකේ යන්න බෑ කියල බොරැල්ලේ උද්ගෝෂණ කරන කොට ඔව්ව මොනාද?
2) කොහෙවත් ඉන්න කාලි රනිල්ගෙ ගොට්ටෙකුට පැණියක් හදල දුන්න කිව්වම ගාල කඩන් එන මිනිස්සු ඉන්න කොට ඔව්ව මොනාද?
3) කොරෝනා සුව වෙන්න ටොම්බ කලගෙඩියක් ගඟකට අත අරින සෞඛ්‍ය ඇමතිනියක් ඉන්නකොට ඔව්ව මොනාද?